Clip Grab-ලේසියෙන්ම video convert කරන්න

Hello Friends I,m Back...ඔන්න නැවතත් මං පොඩි වැදගත් වෙයි කියල හිතෙන Software එකක් අරගෙන ආව.නම තමා  Clip Grab.මෙක Video Downloader එකක් මෙක බාවිත කරල ඔනිම Video එකක් අපි කැමති Format එකකිත් බා ගන්න පුලුවන්.අපිට තියන ලොකු ගැටලුවක්නෙ Youtube Video Download කරන්න බැරි එක.මේක බාවිත කරල ඒ Video කැමති Format එකකින් Convert කරල Download කරගන්න පුලුවන්.Internet Use කරන අයට ය්වැදගත් වෙයි.පහලින් බා ගන්න.





DOWNLOAD


Thanks Watching My Post...
I,m Madushan Rajapaksha
E-mail: madushan1996@hotmail.com
Share this video :

Post a Comment

 
Copyright © 2015-2016. XXXLK - Sinhala Wela Videos - All Rights Reserved
Proudly powered by Blogger