සමහර අය පිරිමි විදියට උපත ලැබුවට, හැඟීම් ගතිගුණ හැසිරීම් සියල්ල කාන්තාවකගෙ වගේ වෙන්න පුළුවන්. ඒ වගේම ගැහැණියක් විදියට උපන්නත් පිරිමි සිතුම් පැතුම්, ගතිගුණ පිහිටන අයත් ඉන්නව.
එහෙම අය තමන්ගෙ ලිංගික අවයව පවා සැත්කම් මගින් වෙනස්කරගන්න දැන් දැන් යොමු වෙලා තියෙනව. මේ පිරිමියෙක් ගැහැණියක් කරන සැත්කමක් සිදුවන අයුරු දැක්වෙන වීඩියෝවකි මේ.
- See more at: http://offair.nethfm.com/article/38182#sthash.HDS7CtKp.dpuf







Post a Comment