ප්ලූටෝගේ පළමු සැබෑ ඡායාරූප

ඔබත් මමත් දන්නා පරිදි ග්‍රහලෝකයක් ලෙස පිළිගැනුණු ප්ලූටෝ පසුව වාමන ග්‍රහයෙකු ලෙස නම් කරනුලැබුවා. 1930දී හඳුනාගත් මෙම ග්‍රහලෝකය මෙතෙක් කල් සමීප ඡායාරූප ගතකොට තිබුණේ නෑ. නමුත් 2006දී අභ්‍යාවකාශ ගතකළ New Horizon යානය,පසුගියදා ප්ලූටෝගේ සමීප ඡායාරූප කිහිපයක් පෘථිවිය වෙත එවා තිබුණේ මෙලෙසින්.
New Horizon යානය


ඉතින් මෙතෙක් කල් කල්පිත රූප ඔස්සේ අපට ගෙනහැර දැක්වූ ප්ලූටෝ ඉදිරියට සැබෑ ඡායාරූප ඔස්සේ අපට දැකබලාගැනීමට හැකිවේවි.




 
Share this video :

Post a Comment

 
Copyright © 2015-2016. XXXLK - Sinhala Wela Videos - All Rights Reserved
Proudly powered by Blogger