Sinhala ads for sinhala websites

අද මේ දෙන්න යන්නෙ වැදගත් post එකක්. බ්ලොග්කරණය අද ඉතින් ගොඩක් අය කරනවනෙ නමුත් ඉතින් ගොඩක් අය කැමතියි තමන්ගෙ Blog අඩවියට ads දාල යම් මුදලක් සොයා ගන්න. ඒත් ඔය දෙ කරන්න සමහරු font එහෙම මාරු කරල adsense ඉල්ලගන්න බලනවා. ඒත් ඉතින් සිංහල බ්ලොග්වලට adsense දෙන්නෙ නැහැ කියල ඔයාල දන්නවනෙ.
ඒත් මම අද කියන්නෙ සිංහල blog වලටම සහය දක්වන ලංකාවෙම නිර්මාණය කරපු අඩවියක් ගැන ADBOX තමයි නම.
මේක විශේෂයෙන්ම සිංහල බ්ලොග් වලට සහය දක්වන්නමයි හදලා තියෙන්නෙ. මේකෙ ගෙවීම් බැංකුවට හරි

+ comments + 1 comments
ela
Post a Comment