කෘත්‍රිම බුද්ධිය එහෙම නැත්තම් Artificial Intelligent කියන දේ තමයි ඊළඟට එන පරිගණක පරම්පරාව. ඒක ඔයාල සමහර විට GIT විෂයේදි ඉගෙනගන්න ඇති. AI පිළිබඳව අපිට අත්දැකීමක් ගන්න තාම අවස්ථාවක් නැති වුනාට අන්තර්ජාලය හරහා ඒ අත්දැකීම විඳගන්න පුලුවන් කියල ඔබ මොහොතකටවත්නොසිතන්නටඇති.
පහලින් මම ඇතුළත් කරල තියෙන සබැඳි භාවිත කරල ඔයාලත් ඒ අත්දැකීම විඳින්න.මේ sites වලදී ඔයාලට කෘත්‍රිම බුද්ධියක් සමඟ chat කරන්න අවස්ථාව ලැබෙනවා. නමුත් ඔයාලට මේ සැබෑ මිනිසෙකු විධියට chat කරන්නෙ කෘත්‍රිම බුද්ධියක්ද කියල හිතාගන්නවත් බැරිවේවි.
Post a Comment