Drivers ගැන වද වෙන්න එපා



ඔන්න කොල්ලනේ මං නැවත පැමිණියා වැදගත් වෙන්න පුලුවන් කියන Software එකක් අරගෙන.
මෙක නමින් නම්, Duble Driver.

අපි කාටත් තියන ගැටලුව තමා අපේ පරිගණක වල තියන ධාවක මෘදුකාංග නොහොත් Drivers.දිනෙන් දින යාවත්කාලීන වෙන නිසා අපි අපේ පරිගණකය Format කරන විට මෙම මෘදුකාංග නැවත නැවත ස්ථාපනය කර යාවත් කාලීන කරන්න සිදු වීම.

එකට නියම විසදුම මේ පොඩි Software එක අපට දෙනවා.අපි එක වරක් අපේ පරිගණකයට අදාල Drivers Install කර Update ඉන් පසු මෙම මෘදුකාංගය යොදා එම Drivers Backup කර මෙම Software එක මගින් අපට ඔනෑම දිනයක එම Drivers නැවතත්  Restore කර ගැනීමට හැකියාව තියනවා. 

හරි එහෙනම් නැවතත් ලිපියකින් ඔබ හමුවන බලාපොරොත්තුවෙන් මම යනවා.

Software එක පහලින් බා ගන්න.
Thanks Watching My post

DOWNLOAD




I,m Madushan Rajapaksha
E-mail: madushan1996@hotmail.com

Share this video :

Post a Comment

 
Copyright © 2015-2016. XXXLK - Sinhala Wela Videos - All Rights Reserved
Proudly powered by Blogger