
මේක website එකක්. මේකෙන් පුළුවන් ගුවන්යානා යනව බලන්න. ඒ වගේම ගුවන්තොටුපොලේ යානා නවත්තල තියෙන විධිය, යන වේගය, ගමන් කරන උස, ගමනාන්තය, වගේ ගොඩක් දේවල් මේ සයිට් එකෙන් බලාගන්න පුළුවන් ඔයාලත් ගිහිල්ලා බලන්න. දැන් ඔයාලගෙ ගෙවල් උඩින් යන යානයේ විස්තරත් මේකෙන් බලන්න පුළුවන්.
Post a Comment