How to animals see the world

ඔයාල දන්නව ඇති අපේ ඇසේ තියෙන කාචයේ Quality එක 576MP. ඉතින් අපි ඕක පාවිච්චි කරල ලෝකය දකින විධියට නෙවෙයි අනික් සත්තුන්ට ලෝකය පේන්නෙ. එහෙනම් කොහොමද පේන්නෙ. නවීන තාක්ෂණය යොදාගෙන ඒක මේ ආකාරයට පටිගත කොට තියෙනවා. ඔයාලත් බලන්න. අති දුර්ලභ වීඩියෝවක්.
Post a Comment