Lyrics
සයුරේ ජීවිත නැව පෙරලී
මුතු සොයනා අය කොහෙදෝ
පණ නල පාගා
වෙරලේ පියමන් පැවසූයේ
රළ කඳුළේ සුවඳයි මේ
සෙනෙහේ අසරණ වූ දා පමණයි දෝ
නොවෙනස් වෙයි කුරුලු ගී
දැන් පණ නල සැබෑ වුනේ
සුළගේ රහසක් කීවා
පියමන් වෙරළේ
සුළඟයි මැකුවේ රළ නෑ
සැගවුයේ ඇයි
ඇත්ත එයයි ලෝකේ
දහවල කරුවල වී
ගිනි පොකුරත් සුවයක් වූ දා
සඳෙහිත් සිසිලක් නෑ
ජීවිතේ ආදරෙයි
සයුරේ... සයුරේ..




Post a Comment