Latest Posts
Showing posts with label blogs. Show all posts
Showing posts with label blogs. Show all posts

සිංහල web sites වලට ads දාමු

Sinhala ads for sinhala websites


අද මේ දෙන්න යන්නෙ වැදගත් post එකක්. බ්ලොග්කරණය අද ඉතින් ගොඩක් අය කරනවනෙ නමුත් ඉතින් ගොඩක් අය කැමතියි තමන්ගෙ Blog අඩවියට ads දාල යම් මුදලක් සොයා ගන්න. ඒත් ඔය දෙ කරන්න සමහරු  font එහෙම මාරු කරල adsense  ඉල්ලගන්න බලනවා. ඒත් ඉතින් සිංහල බ්ලොග්වලට adsense දෙන්නෙ නැහැ කියල ඔයාල දන්නවනෙ. 

                   ඒත් මම අද කියන්නෙ සිංහල blog  වලටම සහය දක්වන ලංකාවෙම නිර්මාණය කරපු අඩවියක් ගැන ADBOX තමයි නම. 



               මේක විශේෂයෙන්ම සිංහල බ්ලොග් වලට සහය දක්වන්නමයි හදලා තියෙන්නෙ. මේකෙ ගෙවීම් බැංකුවට හරිවලින් හරි ගෙන්නගන්න පුලුවන්. Visitorsල 1000 කට රු.10-30 දක්වා මේකෙ ගෙවීම් කරනව. පහළින් Rgister වෙන්න.




 
Copyright © 2015-2016. XXXLK - Sinhala Wela Videos - All Rights Reserved
Proudly powered by Blogger