Latest Posts
Showing posts with label vocal rmove. Show all posts
Showing posts with label vocal rmove. Show all posts

ගීතයක කටහඬ ඉවත් කරමු - Vocal removing

Featured-image-karaoke-bars-in-bangalore-720x340ඔන්න අද නම් දෙන්න යන්නෙ කවුරුත් ඉල්ලපු ජාතියේ පෝස්ටුවක්. මම දන්නව ඉතින් ඔයාල ගොඩක් සංගීතයට කැමතියි නෙ. ඔයාලත් කැමති ඇති සිංදුවක vocal එක remove කරල ඒකට ඔයාගෙ කටහඬ දාල වැඩක් කරන්න. මම කලින් සැරේ දුන්න පෝස්ට් එකේ මං ඒ විධියට හදපු සිංදුවත් ඔයාල අහන්න ඇති. ඇහුවෙ නැත්තං මෙතනින් යන්න.

                           ඉතින් අද සාර්ථකව සිංදුවක කටහඬ අයින් කරන්න තමයි කියල දෙන්න යන්නෙ. ඉස්සෙල්ලම කියන්න දෙයක් තියනවා. කටහඬ කිසිසේත්ම ඉවත් කල නොහැකි සිංදු තියනවා. ගොඩක්ම ඒවවල ගැහැණු කටහඬ අයින් කරන්න අමාරුයි. ඉතින් ඒ වගේ අවස්ථාවලදී සිංදුව අතෑරියට කමක් නෑ.මොකද හදන සිංදුව සුපිරියටම හදන්න ඕනි නිසා. 
                       හරි, දැන් අපි බලමු කොහොමද vocal remove කරන්නෙ කියල. ඉස්සෙල්ලම virtual DJ 7 ඩවුන්ලෝඩ් කරගන්න මෙතනින්.
                       
                               මොකද ඒකෙ තියෙන vocal remove engine එක ගොඩක් හොඳයි. bass එහෙම ඉතුරු කරනව. දැන් ඕකෙ effects වල ඇති vocals කියල කොටසක් 



                       1.ඒකේ තියෙන microphone ලකුණ ක්ලික් කරන්න 

 අදාළ සිංදුව deck එකකට drag and drop කරල

                         2. vocal effect එක අදාළ deck එකට active කරන්න  ඊට පස්සෙ record tab එකට ගිහිල්ලා record start කරල සිංදුවේ අදාළ තැන් ටික active deactive කරමින් record කරගන්න.
 ප්‍රශ්න තියනවනම් comment කරන්න හෝ nodakin@post.com එකට email කරන්න.
 
Copyright © 2015-2016. XXXLK - Sinhala Wela Videos - All Rights Reserved
Proudly powered by Blogger