Latest Posts
Showing posts with label Android. Show all posts
Showing posts with label Android. Show all posts

ඔයාගෙ Android Phone එකත් Speed කරගන්න

HOW TO SPEED UP ANDROID PHONE



android ෆෝන් ගැන ගොඩක් අය අහන දෙයක් තමයි. ෆෝන් එක මෙච්චර slow ඇයි කියන එක. එකට ඉතින් ෆෝන් එකේ අන්තර්ගත RAM, Internal storage එක ආදිය ගොඩක් වැදගත් වෙනව. ඒ වගේම අපෙන් ෆෝන් එකට වෙන්න ඕනි දේවල් කිහිපයකුත් තියෙනවා සරලව ඒ ටික කියන්නම්. ඊට අමතරව කරන්න ඕනි දේවල් පහළ video එකෙන් බලාගන්න. 

  1.  ඔබ භාවිත නොකරන සියලු Apps Uninstall කර දමන්න.
  2.  ෆෝන් එකේ අභ්‍යන්තර මතකය (Internal memory) පිරිසිදුව  තබාගන්න
  3.  කෑෂ් (Cache) clean කර තබන්න. විශේෂයෙන් තරමක් විශාල apps  වල
  4.  SD Card එක හොඳින් තබාගන්න
  5.  ගුණාත්මක හා කුඩා Launcher එකක් භාවිත කරන්න. (cm launcher, apus launcher....etc)





ඔබ දන්නා තවත් දේවල් අනෙක් අයටත් දැනගන්න comment කරන්න.

බැටරි බහින ෆෝන් වෙනුවෙන්


අද කියන්නෙ තවත් ඔය කවුරුත් කියන ජාතියේ battery saver app එකක් ගැන නම් නෙවෙයි. මේක launcher එකක්. නමින් apus launcher. මම දකින විධියට ඉතාමත් ගුණාත්මක launcher එකක් වෙන්න ඕනි සුදුසුකම් මේකෙ තියනවා. මොනාද ඒවා…බලන්න ඔයාගෙ Launcher එකේ මේ කියන සුදුසුකම් තියනවද කියල.

·       බැටරි ඉක්මනින් නොබැසිය යුතුයි
·       Phone එක රත් නොවිය යුතුයි
·       Slow නොවිය යුතුයි
·       Stuck නොවිය යුතුයි
·       Interface එක පිරිසිදු හා අලංකාර වියයුතුයි
·       Booster එකක් තිබිය යුතුයි
·       අවම වශයෙන් සති 3කටවත් සැරයක් update නිකුත් වියයුතුයි.

             ඉතින් ඔය කියන සියලුදේ සපුරපු launcher එකක් තමයි Apus. 




බාගෙනම බලන්නකෝ… comment කරල යන එක ඔයාගෙ යුතුකම හොඳේ….

                            
click here
                                                       


Android Marshmallows phone එකට දාගමු


ඔයාලට මතක ඇති මං කලින් ලිපියකදී සඳහන් කලා Android 6.0 නිකුත් කලා කියල. ඒවගේම ඒක දාන්න පුලුවන් phone ටිකත් මං කිව්වනෙ. ඒ ලිපිය බැලුවෙ නැත්තං මෙතනින් ගිහින් බලන්න. 
                 අද කියන්න යන්නෙ Android 6.0 අපේ ෆෝන් වලටත් ගන්නෙ කොහොමද කියන එක. මෙතනදි අපිට launcher එකක් පාවිච්චි කරන්න සිද්ධ වෙනව. ඒත් දැනට ඉතාමත් හොඳ launcher 2ක් නිකුත් කරල තියනවා. Android 6.0 දාන්න බැරි ෆෝන් වලට. 
   පහලින් මම දාල තියෙන Playstore direct links භාවිත කරල ඔයාලත් ඒ launcher පාවිච්චි කරල බලන්න.


Developer: AlphaDroid

Developer: AppyWare
Download
කොමෙන්ට් 1ක් දාල යන්න. ඒක මට මේ සයිට් 1 කරගෙන යන්න ලොකු ශක්තියක්.

ඇන්ඩ්‍රොයිඩ් 6.0 (marshmallows) දාන්න පුලුවන් ෆෝන් මෙන්න


ඔයාල දන්නවද දන්නෙ නෑ ඊළඟ එන ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියේ අනුවාදය නිකුත් කරා, ඒ මාර්ස්මෙලෝස් කියන නමින්. ඉතින් ඒක  support කරන ෆෝන් මොනාද කියලත් අපි දැනගන්න එපැයි. පහලින් දාල තියෙන්නේ ඒ ෆෝන් ටික තමයි. බලන්න ඔයාගෙ ෆෝන් එකත් ඔතන තියෙනවද කියල.


  Nexus phones and tablets
Nexus 5, Nexus 6, Nexus 7, and Nexus 9, have already started receiving the update. The Nexus Player is set to receive Android 6.0 in the US only. Nexus users can download the latest OS manually from Google Developer, but it’s usually best to wait for the OTA version.
HTC phones
HTC One M9+, HTC One E9+, HTC One M8, HTC One E9, HTC One ME, HTC One E8, HTC One M8 Eye, HTC Butterfly 3, HTC Desire 826, HTC Desire 820, and HTC Desire 816.

Motorola phones
Moto X Pure Edition (third-gen), Moto X Style, Moto X Play, Moto G (third-gen), Moto X Pure Edition in the US (second-gen), Moto X (second-gen), Moto G and Moto G 4G LTE (second-gen), Moto Maxx, and Moto Turbo.
LG phones
LG G3, G4, and G Stylo. Also, LG’s Korean support page has listed the aforementioned devices with Android 6.0 Marshmallow support.
Sony phones and tablets
Xperia Z5, Xperia Z5 Compact, Xperia Z5 Premium, Xperia Z4 Tablet, Xperia Z3+, Xperia Z3, Xperia Z3 Compact, Xperia Z3 Tablet Compact, Xperia Z2, Xperia Z2 Tablet, Xperia M5, Xperia C5 Ultra, Xperia M4 Aqua, and Xperia C4.
Samsung phones and tablets
Samsung Galaxy Note 5, Galaxy S6 edge+, Galaxy S6, Galaxy S6 Duos, Galaxy S6 edge, Galaxy Note 4, Galaxy Note 4 Duos, Galaxy Note Edge, Galaxy Alpha, and Galaxy Tab A. As with HTC, unofficial support for older devices, like the Galaxy S5, may be possible with third-party support.



 වැඩි විස්තර 'විජය පරිගණක' නොවැම්බර් කලාපයේ තියනවා.

 
Copyright © 2015-2016. XXXLK - Sinhala Wela Videos - All Rights Reserved
Proudly powered by Blogger