Latest Posts
Showing posts with label cricket. Show all posts
Showing posts with label cricket. Show all posts

මෙන්න අපේ T20 2016 Theme song එක

T20 2016 Official theme song of Sri lanka 


ගෙනාවෙ අපේ team එකේ official theme song එක. බලන්න. පට්ට සිංදුව. රයිනි, ලන්ත්‍රා, නදිනි, funky dirt වගේ ගායක ගායිකාවන් වගේම චන්දිමාල්, දුෂ්මන්ත, මිලින්ද, දසුන්, කපුගෙදර, කිත්‍රුවන්, නිරෝෂන් යන ක්‍රීඩකයන්ද මේ සිංදුව ගායනා කරනව. 

"සිංහ විසේ... මේක තමයි... සිංහ විසේ පෙන්නන්නට කාලෙ තමයි "




Comment එකක් දාමු කොල්ලනේ...


T20 Cricket World Cup 2016 - ඔබ සූදානම්ද?

t20 2016 world cup- are u ready !



ක්‍රිකට් ක්‍රීඩා කරන රටක පුරවැසියෙක් විධියට අද කතා කරන්න හිතුවෙ නොබෝදා ම ආරම්භ වෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලිය ගැන. දන්නවනෙ දවස මාර්තු 19 තමයි ප්‍රථම match එක  ind vs pak අපි ඉතින් ඕක බලන්නේ නෑනෙ. අපිට පටන් ගන්නෙ 17 march . sl vs tbd1.
                 ඔයාලට බලාගන්න මෙන්න මම දැම්ම schedule එක. 





දන්නවද මේ පාර ලංකාවේ team එකේ කට්ටිය. මෙන්න බලාගන්න...



Dinesh Chandimal
Right-hand bat


Shehan Jayasuriya
Left-hand bat


Chamara Kapugedera
Right-hand bat


Lasith Malinga (Captain)
Right-arm fast


Dushmantha Chameera
Right-arm fast


Sachithra Senanayake
Right-arm offbreak


Rangana Herath
Left-arm orthodox


Jeffrey Vandersay
Right-arm legbreak


Angelo Mathews
Right-hand bat, Right-arm fast-medium


Tillakaratne Dilshan
Right-hand bat, Right-arm offbreak


Milinda Siriwardana
Left-hand bat, Left-arm orthodox


Dasun Shanaka
Right-hand bat, Right-arm medium


Nuwan Kulasekara
Right-hand bat, Right-arm fast-medium


Thisara Perera
Left-hand bat, Right-arm medium



Dinesh Chandimal
Right-hand bat

                                                                              
                                              and                                                         
                          Niroshan dickwella  
                              left hand bat  





           








මේක නම් asia cup එකෙන් පස්සෙ වෙනස් වෙලා ඇති කියලා හිතනව. වෙනසක් නොවුනොත් මේක තමයි team එක වෙන්නෙ. sanga & mayya නැතුව ක්‍රීඩා කරන බරපතළම තරඟාවලියක් නිසා කවුරුත් බලාගෙන ඉන්නේ මොකක් වෙයිද කියලා. asia cup එකත් upset ගිය හින්දා ලොකු වෙනසක් team එකට කරන්න වේවි.

මේ පාර තරඟාවලියේ Official Theme Song එක තාම Release වෙලා නෑ. release වුන ගමන් feature videos යටතේ ඒක පලකරන්නම්.



මොනවද ඔයාලට මේ පාර තරඟාවලිය ගැන හිතෙන්නේ දාමු බලන්න comment එකක්...



 
Copyright © 2015-2016. XXXLK - Sinhala Wela Videos - All Rights Reserved
Proudly powered by Blogger