Latest Posts
Showing posts with label songs. Show all posts
Showing posts with label songs. Show all posts

Aradhana Nethagin Gena (Unuhuma 2)- අාරාධනා නෙතඟින් ගෙනා










Waradak Kiyanne ne - Dimanka Wellalage (වරදක් කියන්නේ නෑ - දිමංක වෙල්ලාලගේ)



 ගායනය : දිමංක වෙල්ලාලගේ

පද රචනය : සජිත් V චතුරංග
සංගීතය : චන්දන වල්පොල

        Download mp3:  


Submit Form
         Lyrics:



මෙන්න අපේ T20 2016 Theme song එක

T20 2016 Official theme song of Sri lanka 


ගෙනාවෙ අපේ team එකේ official theme song එක. බලන්න. පට්ට සිංදුව. රයිනි, ලන්ත්‍රා, නදිනි, funky dirt වගේ ගායක ගායිකාවන් වගේම චන්දිමාල්, දුෂ්මන්ත, මිලින්ද, දසුන්, කපුගෙදර, කිත්‍රුවන්, නිරෝෂන් යන ක්‍රීඩකයන්ද මේ සිංදුව ගායනා කරනව. 

"සිංහ විසේ... මේක තමයි... සිංහ විසේ පෙන්නන්නට කාලෙ තමයි "




Comment එකක් දාමු කොල්ලනේ...


ගීතයක් සරලව Remake කිරීම - 1




යාළුවනේ, කොහොමද ඉතින්. ඔන්න අද අරගෙන ආවෙ කොටස් වශයෙන් ගේන්න හිතාගෙන ඉන්න post එකක පළමු post 1 අරගෙන. ගීතයක් සරලව remake කිරීම. ඒ කිව්වෙ ඉතින් original සිංදුවක ගායකයාගෙ කටහඬ ඉවත් කරල තමන්ගේ කටහඬ add කරන එක. ඒ විතරක් නෙවෙයි. ලස්සන effects දාල ලස්සන කරගන්න හැටි ගැන තමයි මම මේ පියවර වශයෙන් කියන්න සූදානම් වෙන්නෙ.
හැබැයි ඉතින් කියන්න ඕනි මේ මාතෘකාවට අදාළව post දාන්නෙ ඔයාලගෙ කැමත්ත අනුව. ඒක ඉතින් comment එකක් දාල කරන්න පුලුවන්. මම වගකීමෙන් කියන්නෙ මේ වැඩේට කිසිම මුදලක් වැය වෙන්නෙ නෑ. 

                            
                    ඔයාට ඔයාගෙම කියල ලස්සන සිංදුවක් හදන්න මම සරලව කියල දෙන්නම්. පහලින් අහල බලන්න මගේ කටහඬ යොදාගෙන නිර්මාණය කරපු සිංදුවක්. පොඩ්ඩක් ඉතින් කැත ඇති. ගනං ගන්න එපා ඒක මගේ කටහඬේ අවුල. ඔයාටත් ඕනි නම් ඒ වගේ සිංදුවක් හදාගන්න, පහලින් ප්‍රතිචාරයක් දාන්න.

                     ප්‍රතිචාර දැක්වූ අය ඉතින් virtual DJ 8යි, virtual DJ 7යි download කරගෙන හිටියට කමක් නෑ.



අනන්තෙන් පියඹා ඇවිදින් - Remix

removed wrong link


මේ පාර remix 1ත් අහල හොදද කියන්නකෝ. ඔයාල අාසම කරපු සිංදුවක් නෙ. comment 1ක් අනිවා දාන්න.


දේදුන්නයි ආදරේ ටෙලි නාට්‍යය තේමා ගීතයේ DJ අනුවාදය


ඔයාල දන්නවා ඇති අලුතින් පටන් ගත්ත දේදුන්නයි ආදරේ ටෙලි නාට්‍ය ගැන. Hollywood,Bollywood සිනමා තාක්ෂණයන් දෙකම මේ නාට්‍යයේ අන්තර්ගත වෙලා තියනවා. බලපු අය නම් දන්නවා ඇති.
             ඉතින් අද අරගෙන ආවෙ ඒ නාට්‍යයේ තේමා ගීතය dj කරල. download කරල බලන්නකෝ. හොඳයි නම් comment එකක් නොදා යන්න එපා.

    DOWNLOAD
 
Copyright © 2015-2016. XXXLK - Sinhala Wela Videos - All Rights Reserved
Proudly powered by Blogger