Latest Posts
Showing posts with label emoney. Show all posts
Showing posts with label emoney. Show all posts

සිංහල web sites වලට ads දාමු

Sinhala ads for sinhala websites


අද මේ දෙන්න යන්නෙ වැදගත් post එකක්. බ්ලොග්කරණය අද ඉතින් ගොඩක් අය කරනවනෙ නමුත් ඉතින් ගොඩක් අය කැමතියි තමන්ගෙ Blog අඩවියට ads දාල යම් මුදලක් සොයා ගන්න. ඒත් ඔය දෙ කරන්න සමහරු  font එහෙම මාරු කරල adsense  ඉල්ලගන්න බලනවා. ඒත් ඉතින් සිංහල බ්ලොග්වලට adsense දෙන්නෙ නැහැ කියල ඔයාල දන්නවනෙ. 

                   ඒත් මම අද කියන්නෙ සිංහල blog  වලටම සහය දක්වන ලංකාවෙම නිර්මාණය කරපු අඩවියක් ගැන ADBOX තමයි නම. 



               මේක විශේෂයෙන්ම සිංහල බ්ලොග් වලට සහය දක්වන්නමයි හදලා තියෙන්නෙ. මේකෙ ගෙවීම් බැංකුවට හරිවලින් හරි ගෙන්නගන්න පුලුවන්. Visitorsල 1000 කට රු.10-30 දක්වා මේකෙ ගෙවීම් කරනව. පහළින් Rgister වෙන්න.




Online survey මගින් මුදල් උපයමු


පෝස්ට් එකේ මාතෘකාව දැක්කම හිතෙයි මුදල් හොයන පාරම්පරික ක්‍රමයක් වෙන්න ඇති කියල දෙන්න යන්නේ කියලා. නෑ මේ කියන්න යන්නේ අලුත්ම ක්‍රමයක් ගැන. වැඩි අවධානයක් යොමු නොවුණු දෙයක් ගැන. 
        Online survey එහෙම නැත්තං අන්තර්ජාල සමීක්ෂණ කියලා තමයි මේවට කියන්නෙ. ඔයාලට තියෙන්නේ ඒ සමීක්ෂණ වලට සාර්ථකව මුහුණ දීල මුදල් උපය ගන්න. 

වැඩේ ලේසියි. Mcq paper එකකට ලියනව වගේ. හරි, වැඩේ පටන් ගමු. 

ඉස්සෙල්ලාම පහළ link එකෙන් ගිහිල්ලා signup වෙන්න.

සාර්ථකව account එක active කරගත්තට පස්සෙ මෙහෙම box එකක් ඇති side එකේ. ඒවවලින් අපට පුලුවන් යූරෝ එකතුකරගන්න. උදාහරණයක් විධියට paypal address එක හරි facebook account එක හරි එකතු කිරීමෙන් ලැබෙන මුදල £0.10යි.


https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjs5oQD4jkeyHs1_4ol5KLPt_IVev1kARChOPPkRPVkH7PKs4Krxk8gnS8peLypB6UNfKQ4izKONvl81PoRUrY96NMgjrrNONKa9ZzbCMwR25N49VIjFw1MS2d7NlcEEMYu8fqkqG-kaTu0/s580/Capture-gihan.org.PNG
ලින්ක් 1 click කර photo 1 බලන්න.
  • 0.10£ උපයමු - ඔය උඩ තියෙන box එකේ facebook එක click     කරල මේකට ඔයාගෙ facebook ගිණුම සම්බන්ධ කරගන්න.    එතකොට 10£ ලැබෙනව. 



නැත්තං Take a survey කියන tab එකට ගිහිල්ල පුලුවන් ඔයාලට survey එකකට සම්බන්ධ වෙන්න. පහත පරිදි...




ඒකෙ ගහල තියෙනවා survey එකට ගතවන කාලය හා ලැබෙන මුදල. 
හැබැයි ඕනවට එපාවට පිළිතුරු mark කරන්න එපා එකම ප්‍රශ්නය නැවත නැවත අහනව ඔයාල බොරු කරනවද බලන්න. මුදල් දෙන්නෙ නැති වේවි. 

Polls/comps tab එකට යෑමෙන් මුදල් උපයා ගන්නත් පුලුවන්. මේ තමයි ඒකෙන් ඒ වෙලාවෙ සල්ලි ගත්ත අය.



try කරල බලන්න. ලේසියෙන්ම රු. 4200ක් හොයාගන්න පුළුවන්.

ලොව හොඳම PTC Ad click site එකෙන් ඔබත් eMoney උපයන්න

 



ඔයා බලාපොරොත්තු වෙන ජාතියේ පෝස්ට් එකක් තමයි මේ. කවුරු හරි ඉන්නවනම් emoney උපයන්න ad click කරල මං කියන්න යන්නෙ ඒ සඳහා ලෝකයේ තියෙන ඉතාමත් සාර්ථක, විශ්වාසනීය හා වේගවත්ම PTC Ad click Site එක ගැන. ඒ වෙන මොකවත් නෙවෙයි clixsence.
                 
             ගොඩක් අය භාවිත කරනවත් ඇති. මේ site එකෙන් 8$ උපයල පුලුවන් paypal එකට සල්ලි දාගන්න. පහල banner එකෙන් signup වෙන්න.





 
Copyright © 2015-2016. XXXLK - Sinhala Wela Videos - All Rights Reserved
Proudly powered by Blogger