Latest Posts
Showing posts with label online. Show all posts
Showing posts with label online. Show all posts

Rs.200ක් Reload කර 1GB නොමිලේ හිමිකරගන්න


            මේ Offer එක හම්බ වෙන්නෙ Hutch sim පාවිච්චි කරන අයට විතරයි. 
                   කරන්න තියෙන්නේ පහළ ලින්ක් එකෙන් ගිහිල්ලා Online recharge කරන එක විතරයි. පහළින් දාල තියෙනව reload කරන මුදල අනුව හිමිවෙන GB ගණන.  
                                     






Online survey මගින් මුදල් උපයමු


පෝස්ට් එකේ මාතෘකාව දැක්කම හිතෙයි මුදල් හොයන පාරම්පරික ක්‍රමයක් වෙන්න ඇති කියල දෙන්න යන්නේ කියලා. නෑ මේ කියන්න යන්නේ අලුත්ම ක්‍රමයක් ගැන. වැඩි අවධානයක් යොමු නොවුණු දෙයක් ගැන. 
        Online survey එහෙම නැත්තං අන්තර්ජාල සමීක්ෂණ කියලා තමයි මේවට කියන්නෙ. ඔයාලට තියෙන්නේ ඒ සමීක්ෂණ වලට සාර්ථකව මුහුණ දීල මුදල් උපය ගන්න. 

වැඩේ ලේසියි. Mcq paper එකකට ලියනව වගේ. හරි, වැඩේ පටන් ගමු. 

ඉස්සෙල්ලාම පහළ link එකෙන් ගිහිල්ලා signup වෙන්න.

සාර්ථකව account එක active කරගත්තට පස්සෙ මෙහෙම box එකක් ඇති side එකේ. ඒවවලින් අපට පුලුවන් යූරෝ එකතුකරගන්න. උදාහරණයක් විධියට paypal address එක හරි facebook account එක හරි එකතු කිරීමෙන් ලැබෙන මුදල £0.10යි.


https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjs5oQD4jkeyHs1_4ol5KLPt_IVev1kARChOPPkRPVkH7PKs4Krxk8gnS8peLypB6UNfKQ4izKONvl81PoRUrY96NMgjrrNONKa9ZzbCMwR25N49VIjFw1MS2d7NlcEEMYu8fqkqG-kaTu0/s580/Capture-gihan.org.PNG
ලින්ක් 1 click කර photo 1 බලන්න.
  • 0.10£ උපයමු - ඔය උඩ තියෙන box එකේ facebook එක click     කරල මේකට ඔයාගෙ facebook ගිණුම සම්බන්ධ කරගන්න.    එතකොට 10£ ලැබෙනව. 



නැත්තං Take a survey කියන tab එකට ගිහිල්ල පුලුවන් ඔයාලට survey එකකට සම්බන්ධ වෙන්න. පහත පරිදි...




ඒකෙ ගහල තියෙනවා survey එකට ගතවන කාලය හා ලැබෙන මුදල. 
හැබැයි ඕනවට එපාවට පිළිතුරු mark කරන්න එපා එකම ප්‍රශ්නය නැවත නැවත අහනව ඔයාල බොරු කරනවද බලන්න. මුදල් දෙන්නෙ නැති වේවි. 

Polls/comps tab එකට යෑමෙන් මුදල් උපයා ගන්නත් පුලුවන්. මේ තමයි ඒකෙන් ඒ වෙලාවෙ සල්ලි ගත්ත අය.



try කරල බලන්න. ලේසියෙන්ම රු. 4200ක් හොයාගන්න පුළුවන්.

ඔන්ලයින් Logo හදමු


ඔන්න අදත් ඔන්ලයින් දෙයක් අරගෙන තමයි ආවෙ. සමහරවිට ඔයාල අන්තර්ජාලය හරහා මුදල් උපයනවනම් මේක වැදගත් වෙයි.
                     
                              ඔයාල දන්නවා ඇතිනෙ Logo හදල මුදල් උපයන්න පුලුවන් කියල. ඉතින් හුඟක් හොඳ softwares තියනවනම් මේ වැඩේ ගේමක් නෑ. ඒත් ඒකට softwares හොයන එක නම් ඉතින් අමාරු වැඩක්. ඉතින් ඒක නිසා පහලින් දක්වල තියෙන websites භාවිත කරල ඒ වැඩේ ලේසියෙන්ම කරගන්න පුලුවන් වෙයි. ඔන්ලයින්ම logo හදන්න පටන් ගන්න.



ඔන්ලයින් ෆොටෝ edit කරමු

      
 ඔයාල දන්නවා ඇතිනෙ ෆොටෝ එඩිට් කරන එක අද වෙනකොට ගොඩක් අවධානය දිනාගත් ක්ෂේත්‍රයක් කියල. හැමෝම ඉතින් ඔයදේට ගොඩක් ආසයි. ඒත් හුඟක් හොඳට photo එකක් edit කරන්න නම් photoshop වගේ මෘදුකාංගයක් ස්ථාපනය කරල තියෙන්න ඕනි. ඒත් දන්නවනෙ ඒ softwares කොච්චර ලොකුද කියල. ඒත් අද කියන්නෙ ඒකට විසඳුමක්. අපිට අන්තර්ජාලය පාවිච්චි කරල පුලුවන් photos edit කරගන්න. ලොකු ලොකු softwares install කරන්න ඕනිත් නෑ,අමාරු දෙයකුත් නෙවෙයි. පහලින් තියෙන්නේ ඒ සේවා ලබාදෙන වෙබ් අඩවි කිහිපයක්. ගිහිල්ලා එඩිට් කරගන්න.
Canva-Button-1
  • Canva: Amazingly simple graphic design for bloggers.
  • Pixlr: Pixlr Editor is a robust browser photo editor.
  • Skitch: Get your point across with fewer words.
  • Easel.ly: Empowers anyone to create & share powerful visuals.
  • Social Image Resizer Tool: Create optimized images for social media.
  • Placeit: Free product mockups & templates.
  • Recite: Turn a quote into a visual masterpiece.
  • Meme Generator: The first online meme generator.


නයඟරා දියඇල්ල online බලමු



ඔයා සමහර විට දන්නවා ඇති නයඟරා දියඇල්ල ගැන. ඒක තමයි ලෝකයේ පළලින් වැඩිම දියඇල්ල. දැක්ක අය නම් දන්නවා ඇති ඒක කොච්චර ලස්සනද කියල. එහෙනම් අද නයඟරා ඇල්ල online පෙන්නන්න යන්නෙ. අපිට ඉතින් ඕකේ ළඟට යන්න ලැබෙන අවස්ථාව අඩු නිසා දුක් නොවී පහළින් online video එක බලන්න.








 
Copyright © 2015-2016. XXXLK - Sinhala Wela Videos - All Rights Reserved
Proudly powered by Blogger