Latest Posts
Showing posts with label key. Show all posts
Showing posts with label key. Show all posts

Universal Key Genarater

යාලුවනේ ඔන්න Gihan.org Blog Site එකට අලුතෙන් තමා මං Join උනේ.
ඇත්තටම මං හිතන් හිටියෙ ඔයාලට අලුත් පරන සියලුම English Films,TV Series පිළිබදව විස්තර ලියන්න Blog Admin වන ගිහාන් මල්ලිගෙ ඉල්ලීම පරිදි මං මගේ පළමු Post එක දාන්නෙ පොඩි ඒත් ගොඩක් වැදගත් වෙන්න පුලුවන් Software එකක් ගැන.
මේ Software එක තමා Universal Key Genarater අපිට ගොඩක් උවමනා Software තියනවා වාණිජමය පදනමකින් හැදුනු ඒවා.අපට ඒ තරම් මුදලක් නැති නිසා බොහෝ දෙනා පාවිච්චි කරන්නෙ Demo Version හෝ  Trail Version ඉතින් මේ පොඩි .EXE File එකේ ගොඩක් Activate Key තියනවා.ඒක නිසා අපට අවශය ඕනි Software එකක් Ful Version එකක් විදිහට  Active කරල Use කරන්න පුලුවන්.
Thanks Watching My Post.

I,m Madushan Rajapaksha.
E-mail: madushan1996@hotmail.com

මෙන්න Download කරගන්න..





 
Copyright © 2015-2016. XXXLK - Sinhala Wela Videos - All Rights Reserved
Proudly powered by Blogger