Latest Posts
Showing posts with label softwares. Show all posts
Showing posts with label softwares. Show all posts

Clip Grab-ලේසියෙන්ම video convert කරන්න

Hello Friends I,m Back...ඔන්න නැවතත් මං පොඩි වැදගත් වෙයි කියල හිතෙන Software එකක් අරගෙන ආව.නම තමා  Clip Grab.මෙක Video Downloader එකක් මෙක බාවිත කරල ඔනිම Video එකක් අපි කැමති Format එකකිත් බා ගන්න පුලුවන්.අපිට තියන ලොකු ගැටලුවක්නෙ Youtube Video Download කරන්න බැරි එක.මේක බාවිත කරල ඒ Video කැමති Format එකකින් Convert කරල Download කරගන්න පුලුවන්.Internet Use කරන අයට ය්වැදගත් වෙයි.පහලින් බා ගන්න.





DOWNLOAD


Thanks Watching My Post...
I,m Madushan Rajapaksha
E-mail: madushan1996@hotmail.com

Wifi Connection එක ආරක්ෂිතව ලබාගමු



Wifi කියන්නෙ ඉතින් අද බොහෝ සෙයින් ජනප්‍රිය connection share මෙව්ව එකක්නෙ. ඔය කොයික වුණත් අපේ computer එකට lap එකට tab එකට phone එකට මොකක් හරි දෙයක් නිසා හානි වුනොත් අපිටමයි අලාභ.                                                                   
                 ඒ නිසා අද අරගෙන ආවෙ wifi protector software එකක්. නොමිලේ දෙනව. download කරන්න. වැදගත් වේවි. comment 1කුත් දාලම යමු.


     DOWNLOAD





පරිගණකය Router එකක් කරමුද


යාලුවනේ කොහොමද, මෙන්න අද පෝස්ටුව. ඔයාගෙ computer එක router එකක් කරගන්න විධිය. මේ පෝස්ට් එක දාන්න විශේෂිතම හේතුව තමයි. සමහරු ඇහුව මේ site එකේ softwares ගැන කියල දෙන්නෙ නැද්ද කියල. ඉතින් ඒ නිසාම අද software එකක් ගැන තමයි පෝස්ට් එක ගෙනාවෙ. 
                         සමහරු නම් ඉතින් router පාවිච්චි කරනව ඇති. ඉතින් එහෙම නැති අයට මේ post එක ගොඩක් වැදගත් වෙයි කියල හිතනවා.
මේ software එක තමයි Virtual wifi router. නොමිලේ දෙන එකක්. කරන්න පුලුවන් දේ තමයි පරිගණකයට ඕනෑම අයුරකින් ලබාදෙන Internet connection එකක් මේ software එක හරහා share කරගන්න පුලුවන්. ඒ කිව්වෙ ඔයා dongle එක ගහල connect කරාම ගෙදර තියෙන ඕනෑම wifi සහිත උපාංගයකින් internet යන්න පුලුවන්.
                        download කරල වැඩේ හොඳයි නම් comment එකක් දාල යන්න අමතක කරන්න එපා....මොකද ඒක තමයි මං ලබන එකම තෘප්තිය [තේරුනාද මංද]


  








Drivers ගැන වද වෙන්න එපා



ඔන්න කොල්ලනේ මං නැවත පැමිණියා වැදගත් වෙන්න පුලුවන් කියන Software එකක් අරගෙන.
මෙක නමින් නම්, Duble Driver.

අපි කාටත් තියන ගැටලුව තමා අපේ පරිගණක වල තියන ධාවක මෘදුකාංග නොහොත් Drivers.දිනෙන් දින යාවත්කාලීන වෙන නිසා අපි අපේ පරිගණකය Format කරන විට මෙම මෘදුකාංග නැවත නැවත ස්ථාපනය කර යාවත් කාලීන කරන්න සිදු වීම.

එකට නියම විසදුම මේ පොඩි Software එක අපට දෙනවා.අපි එක වරක් අපේ පරිගණකයට අදාල Drivers Install කර Update ඉන් පසු මෙම මෘදුකාංගය යොදා එම Drivers Backup කර මෙම Software එක මගින් අපට ඔනෑම දිනයක එම Drivers නැවතත්  Restore කර ගැනීමට හැකියාව තියනවා. 

හරි එහෙනම් නැවතත් ලිපියකින් ඔබ හමුවන බලාපොරොත්තුවෙන් මම යනවා.

Software එක පහලින් බා ගන්න.
Thanks Watching My post

DOWNLOAD




I,m Madushan Rajapaksha
E-mail: madushan1996@hotmail.com

Universal Key Genarater

යාලුවනේ ඔන්න Gihan.org Blog Site එකට අලුතෙන් තමා මං Join උනේ.
ඇත්තටම මං හිතන් හිටියෙ ඔයාලට අලුත් පරන සියලුම English Films,TV Series පිළිබදව විස්තර ලියන්න Blog Admin වන ගිහාන් මල්ලිගෙ ඉල්ලීම පරිදි මං මගේ පළමු Post එක දාන්නෙ පොඩි ඒත් ගොඩක් වැදගත් වෙන්න පුලුවන් Software එකක් ගැන.
මේ Software එක තමා Universal Key Genarater අපිට ගොඩක් උවමනා Software තියනවා වාණිජමය පදනමකින් හැදුනු ඒවා.අපට ඒ තරම් මුදලක් නැති නිසා බොහෝ දෙනා පාවිච්චි කරන්නෙ Demo Version හෝ  Trail Version ඉතින් මේ පොඩි .EXE File එකේ ගොඩක් Activate Key තියනවා.ඒක නිසා අපට අවශය ඕනි Software එකක් Ful Version එකක් විදිහට  Active කරල Use කරන්න පුලුවන්.
Thanks Watching My Post.

I,m Madushan Rajapaksha.
E-mail: madushan1996@hotmail.com

මෙන්න Download කරගන්න..





 
Copyright © 2015-2016. XXXLK - Sinhala Wela Videos - All Rights Reserved
Proudly powered by Blogger