Latest Posts
Showing posts with label os. Show all posts
Showing posts with label os. Show all posts

Firefox OS නවත්වයි


    ඔයාල දන්නවා ඇති Mozilla ආයතනය හරහා browser වගේම OS එකකුත් නිකුත්කරනවනෙ ෆෝන් වලට. නමින් firefox os. Interface එක පහලින් ඇති. ඉතින් ඒක නවත්තන්න ඒ ආයතනයේ නිලධාරීන් තීරණය කරල කියල තමයි ආරංචි වුනේ. හේතුව හැටියට ඒ අය දන්වල තියෙන්නේ පරිශීලකයන් බලාපොරොත්තු වූ අන්දමේ නිර්මාණයක් ඔවුනට නිකුත් කිරීමට නොහැකි වීම ලු. 

                             Firefox OS 2.1 - Lock screen.png

                     මේක release කරල තියෙන්නේ ඉස්සෙල්ලම 2013 දී. තවත් හොඳ නිර්මාණයක් දැකබලාගැනීමට තිබුණු අවස්ථාවක් අපිට අහිමි වුනාද. මට නම් එහෙම හිතෙනවා. ඔයාලට මොකක්ද හිතෙන්නේ comment එකක් දාන්න.


 
Copyright © 2015-2016. XXXLK - Sinhala Wela Videos - All Rights Reserved
Proudly powered by Blogger