Latest Posts
Showing posts with label tech news. Show all posts
Showing posts with label tech news. Show all posts

.cloud Domain name එක දැන් වෙළෙඳපොළේ


වර්තමානයේ website කලාව හුඟක් ජනප්‍රිය දෙයක්. ඔය වෙබ් සයිට් අස්සේ .com .net .org .info වගේම අපේ දේ වෙච්චි .lk එකත් තියෙනවා කියලා ඔයාල දන්නවනෙ.
                ඉතින් මං මේ කියන්න යන්නේ අලුතින් එකතු වුනු domain name එකක් ගැන. නිකම් නෙවෙයි මේක Top level domain name එකක්. ඒක තමයි .cloud . ටිකක් ලස්සනයි වගේ. සයිබර් අවකාශයේ සිද්ධ වෙච්ච සුවිශේෂී සිදුවීමක් නිසා තමයි මේක ඔයාලට කියන්න හිතුවෙ. 
                                      මේක මිලදී ගන්න Godaddy එකේ මිල සටහන් වුනේ වසරකට £15ක් විධියටයි.

හොඳම Camera සහිත Phone 5ක්








   
ෆෝන් එකක අද වනවිට camera එකක් තියෙනවාමනේ ඉතින්. සමහරු නම් ඉතින් phone එකේ quality එක මනින්නෙත් camera එකෙන්. ඒ තරමටම phone එක හා camera අතර ලොකු අන්තර්සම්බන්ධතාවක් තියනවා. 

                             
                            ඉතින් මේ අද කියන්න යන්නෙ phone එකක් ගෙවා ගන්නා මුදලට සාපේක්ෂව හොඳම කැමරාව අන්තර්ගත phone 5 ගැන. පටලව ගන්න එපා, මං කියන්න යන්නෙ හොඳම කැමරාව සහිත phone 5 ගැන නෙවෙයි. ඒ ගැන වෙන දවසක දෙන්නම්. හරිනෙ එහෙනම්,  

1. MOTO X FORCE

                                    රේටින් අනුව හොඳම කැමරාව සහිත phone එක වේ. විශාල වර්ණ පරාසයක ඡායාරූප ග්‍රහණය කරගැනීමට සමත් මෙහි 21 MP cam එකක් අඩංගුවේ. 



2. SONY XPERIA Z5


                                
                                     මෙයද ඉහත කී x force phone එක හා සම මට්ටමේ පවතී. මෙහි ඇති සුවිශේෂත්වය වන්නේ අඩ අඳුරු තත්වයන් වලදී පවා flash රහිතව පැහැදිලි ඡායාරූප ග්‍රහණය කරගැනීමයි. ඒ සඳහා මෙයට 23MP cam එකක් අන්තර්ගත කොට ඇත.



3/4. NEXUS 5X/6P

 

                                      Google වලට අයත් මෙම phone දෙකම LG හා Huawei ,විසින් පිළිවෙලින් නිෂ්පාදනය කොට ඇත. 12.3 MP කැමරාවක් සහිත වුවද ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු print කළහැකි ඡායාරූප ග්‍රහණය කොට ගනී. 

 5. LG G4

ඉහළ ගුණාත්මක බවකින් යුතු cam එකක් මෙය සතුවන අතර එය 13 MP වේ. වර්ණ හා හැසිරවීමේ පහසුව නිසාම මෙය ඡායාරූපකරණය සඳහා ඉතාමත් සුදුසුය. 

ඉතින් යාලුවොත් මේවගේ එකකට try කරන්න.  

පොඩි කික් එකකටත් එක්ක comment එකකුත් දාලම යන්න.   


The 5 best camera phones


Whether you're a selfie lover or an amateur photographer, you'll want one of these smartphones.
The 5 best camera phones

The best of the best


We’ve been testing 2015’s top smartphones and now it’s time to update our list of the best camera phones. Mobile tech moves fast, so there’s a host of new phones that take fantastic pictures. So let’s take a look at which smartphones take the best photos right now.

Moto X Force

- See more at: http://lowdown.carphonewarehouse.com/news/the-5-best-camera-phones/30136/#sthash.M1vLCpIe.dpuf

Firefox OS නවත්වයි


    ඔයාල දන්නවා ඇති Mozilla ආයතනය හරහා browser වගේම OS එකකුත් නිකුත්කරනවනෙ ෆෝන් වලට. නමින් firefox os. Interface එක පහලින් ඇති. ඉතින් ඒක නවත්තන්න ඒ ආයතනයේ නිලධාරීන් තීරණය කරල කියල තමයි ආරංචි වුනේ. හේතුව හැටියට ඒ අය දන්වල තියෙන්නේ පරිශීලකයන් බලාපොරොත්තු වූ අන්දමේ නිර්මාණයක් ඔවුනට නිකුත් කිරීමට නොහැකි වීම ලු. 

                             Firefox OS 2.1 - Lock screen.png

                     මේක release කරල තියෙන්නේ ඉස්සෙල්ලම 2013 දී. තවත් හොඳ නිර්මාණයක් දැකබලාගැනීමට තිබුණු අවස්ථාවක් අපිට අහිමි වුනාද. මට නම් එහෙම හිතෙනවා. ඔයාලට මොකක්ද හිතෙන්නේ comment එකක් දාන්න.


නෝට් ගන්න යන්න - Notegun.com



ඔන්න දැන් කියන්න යන්නෙ අධ්‍යාපනික වශයෙන් වැදගත් වෙන දෙයක් ගැන. ඔයාල දන්නවනෙ දැන් වෙනකොට online education කියන දී ගොඩක් ජනප්‍රියයි. 
                      
                  කවුරුත් අන්තර්ජාලය උපයෝගී කරගෙන නෝට්ස්, පේපර්, මොඩ්ල් පේපර්ස් වගේ ඒව හොයනවනෙ අන්න ඒකට වැදගත් වෙන වෙබ් අඩවියක් ගැන තමයි මේ කියන්න යන්නෙ. 



මේක notegun.com තාක්ෂණවේදය, වානිජ, ගණිතය වගේ ගොඩක් විෂය ධාරාවල දේවල් මේකෙ තියනවා. ගිහින්ම බලන්නකෝ....



වසරේ හොඳම Laptop 15


ඔන්න අද නම් කියන්න යන්නෙ Laptops ගැන. නිකම්ම එව්ව නෙවෙයි. 2015 අවුරුද්ද තුළ බිහිවූ සුපිරිතම Laptop 15 ගැන. මේවගේ විකිණීම,ඉල්ලුම,විශේෂාංග වැනි කරුණු සලකල තමයි  පෙලගස්වල තියෙන්නේ. 
                        මේ දෙසැම්බර් නිසා අවුරුද්ද අවසානයේ තමයි මේව මේ විධියට rank කරල තියෙන්නේ. හරි කතාව පැත්තක තියල බලන්නකෝ ඔයත් මේව පාවිච්චි කරල තියනවද කියල. Comment එකකුත් දාලම යමු.......



1. ඩෙල් XPS 13  

CPU: 2.2Ghz Intel Core i5-5200 | Graphics: Intel HD Graphics 5500 | RAM: 8GB |Screen: 13.3-inch 3,200 x 1,800 UltraSharp QHD+ touch display | Storage:256GB SSD …………………………………………………… 

  

Best laptops
2. අසූස් ZenBook UX305 

CPU: 800MHz Intel Core M 5Y10| Graphics: Intel HD Graphics 5300 | RAM: 8GB | Screen: 13.3-inch FHD 1,920 x 1,080 (matte) | Storage: 256GB SSD  
……………………………………………………



Best laptops    
3. අසූස් Chromebook Flip 

CPU: 1.8GHz Rockchip 3288-C | Graphics: ARM Mali T624 | RAM: 2GB LPDDR3 SDRAM | Screen: 10.1-inch, WXGA (1,280 x 800) IPS multi-touch display |Storage: 16GB eMMC ……………………………………………………



  
Best laptops 
4. 13-inch මැක් බුක් Air (early 2015) 

CPU: 1.6GHz dual-core Intel Core i5 | Graphics: Intel HD Graphics 6000 | RAM:8GB | Screen: 13.3-inch, LED-backlit glossy display (1440 x 900) | Storage:256GB SSD ……………………………………………………



Best laptops    
5. සර්ෆේස් Pro 4 

CPU: 2.4GHz Intel Core i5-6300U | Graphics: Intel HD Graphics 520 | RAM: 8GB | Screen: 12.3-inch, 2,736 x 1,824 PixelSense display | Storage: 256GB …………………………………………………… 



Best laptops   
6. සර්ෆේස් Book  

CPU: 2.4GHz Intel Core i5-6300U | Graphics: Intel HD graphics 520; Nvidia GeForce graphics | RAM: 8GB | Screen: 13.5-inch, 3,000 x 2,000 PixelSense Display | Storage: 256GB PCIe3.0 SSD ……………………………………………………



Best laptops 
7. තුෂිබා Chromebook 2  

CPU: 2.16GHz Intel Celeron N2840 | Graphics: Intel HD Graphics | RAM: 4GB |Screen: 13.3-inch, 1920 x 1090 TruBrite TFT display | Storage: 16GB SSD ……………………………………………………


  
Best laptops
8. නිව් මැක්බුක් 2015 

CPU: 1.1GHz dual-core Intel Core M | Graphics: Intel HD Graphics 5300 | RAM:8GB | Screen: 12-inch, 2,304 x 1,440 LED-backlit IPS display | Storage: 256GB SSD …………………………………………………… 



Best laptops      
9. ලෙනෝවෝ Yoga 900  

CPU: 2.5GHz Intel Core i7-6500U | Graphics: Intel HD Graphics 520 | RAM: 16GB | Screen: 13.3-inch QHD+ 3,200 x 1,800 IPS display | Storage: 512GB SSD ……………………………………………………



Best laptops     
10. HP Spectre x360 

CPU: 2.2GHz Intel Core i5-5200 | Graphics: Intel HD Graphics 5500 | RAM: 8GB |Screen: 13.3-inch, 1,920 x 1,080 FHD Radiance LED-backlit touchscreen |Storage: 256GB SSD ……………………………………………………



Best laptops
 11. මැක්බුක් Pro 13-inch with Retina display (early 2015)  

CPU: 2.7GHz dual-core Intel Core i5 | Graphics: Intel Iris Graphics 6100 | RAM:8GB | Screen: 13.3-inch IPS, 2,560 x 1,600 pixels| Storage: 128GB SSD ……………………………………………………


    
 Best laptops
12. HP Spectre x2 

CPU: 1.2GHz Intel Core m7-6Y75 | Graphics: Intel HD Graphics 515 | RAM: 8GB |Screen: 12-inch, 1,920 x 1,280 WUXGA+ IPS WLED-backlit touchscreen | Storage:256GB SSD ……………………………………………………



Best laptops      
13. ඩෙල් Inspiron 13 7000  

CPU: 2.4GHz Intel Core i7-5500 | Graphics: Intel HD Graphics 5500 | RAM: 8GB |Screen: 13.3-inch, 1,920 x 1,080 FHD IPS touchscreen | Storage: 256GB SSD ……………………………………………………



Best laptops 
14. ඒසර් Chromebook 15 C910 

CPU: 2.2GHz dual-core Intel Core i5-5200 | Graphics: Intel HD 5500 | RAM: 4GB | Screen: 15.6-inch full HD (1,920 x 1,080) | Storage: 32GB SSD ……………………………………………………
  


Best laptops 
15. ලෙනෝවෝ LaVie Z 
CPU: 2.40GHz Intel Core i7-5500U | Graphics: Intel HD Graphic 5500 | RAM: 8GB | Screen: 13.3-inch WQHD (2560 x 1440) LED anti-glare | Storage: 256GB   

2015 හොඳම monitors හා displays


ඔයාල දන්නවනෙ ඉතිං අපි අද laptops අරක මේක පාවිච්චි කලාට Monitors වගේ දේවල් වල මිල බැහැල නෑනෙ. ඉතින් අද කියන්න හිතුවා ලෝකයේ තියෙන අතිශයින්ම සුපිරි Monitors හා Displays ගැන. 
              පහලින් දාල තියෙන්නේ ඒ ටික* තමයි. බලන්නකෝ ඒවල මිල එහෙම. ගන්න නම් ඉතින් කට්ටක් කන්න වෙයි. 
                  ඒ වගේම කියන්න ඕනි ඔයාලට මේ වගේ technews වැදගත් නම් comment එකක් දාල යන්න.


LG UltraWide 34UC97

1. LG UltraWide 34UC97

Great for work, games, and movies – but it's costly
Screen size: 34-inch | Aspect ratio: 21:9 | Resolution: 3440x1440 | Brightness:300 cd/m2 | Response time: 5ms | Viewing angle: 178/178 | Contrast ratio:1M:1 (DFC) | Colour support: SRGB 99% | Weight: 19.8 pounds


Best monitor

2. Acer S277HK

A bezel-less beauty
Screen size: 27-inch | Aspect ratio: 16:9 | Resolution: 3840 x 2160 | Brightness:300 cd/m2 | Response time: 4ms | Viewing angle: 178/178 | Contrast ratio:100,000,000:1 | Colour support: SRGB 100% | Weight: 11.9 pounds

ViewSonic VP2772Read the full 


3. Viewsonic VP2772

What this professional monitor lacks in style it makes up with exceptional picture quality
Screen size: 27-inch | Aspect ratio: 16:9 | Resolution: 2560 x 1440 | Brightness:350 cd/m2 | Response time: 12ms | Viewing angle: 178/178 | Contrast ratio:1000:1 | Colour support: SRGB 100% | Weight: 18.8 pounds

Dell Ultrasharp UP2414QRead the full review: 
VP2772

4. Dell UltraSharp UP2414Q

A superb display, but you're paying through the nose for a mere 24-inches
Screen size: 24-inch | Aspect ratio: 16:9 | Resolution: 3840 x 2160 | Brightness:350 cd/m2 | Response time: 8ms | Viewing angle: 178/178 | Contrast ratio:1000:1 | Colour support: SRGB 100%; Adobe RGB 99% | Weight: 10.58 pounds


LG 34UM95

5. LG 34UM95

The first Thunderbolt 2-equipped 21:9 display is a cinematic sight to behold
Screen size: 34-inch | Aspect ratio: 21:9 | Resolution: 3440x1440 | Brightness:320 cd/m2 | Response time: 5ms | Viewing angle: 178/178 | Contrast ratio:1000:1 | Colour support: SRGB 99% | Weight: 17 pounds

6. BenQ BL2710PT


BenQ BL2710PT


Screen size: 27-inch | Aspect ratio: 16:9 | Resolution: 3440x1440 | Brightness:350 cd/m2 | Response time: 12ms | Viewing angle: 178/178 | Contrast ratio:1000:1 | Colour support: SRGB 99% | Weight: 23.8 pounds

Acer B276HUL

7. Acer B326HUL

Screen size: 32-inch | Aspect ratio: 16:9 | Resolution: 2560 x 1440 | Brightness:300 cd/m2 | Response time: 6ms | Viewing angle: 178/178 | Contrast ratio:100,000,000:1 | Colour support: SRGB 100% | Weight: 15.35 pounds

Samsung UD590


8. Samsung UD590

An attractive, gaming-focused 4K monitor that's well-suited for general tasks
Screen size: 28-inch | Aspect ratio: 16:9 | Resolution: 3840 x 2160 | Brightness:370 cd/m2 | Response time: 1ms | Viewing angle: 170/160 | Contrast ratio:1000:1 | Colour support: SRGB 100% | Weight: 12.43 pounds
£421.88 VIEW AT AMAZON

Samsung UD970

9. Samsung UD970

Get ready for ultra high-def on your desktop
Screen size: 31.5-inch | Aspect ratio: 16:9 | Resolution: 3840 x 2160 |Brightness: 280 cd/m2 | Response time: 8ms | Viewing angle: 178/178 |Contrast ratio: 1000:1 | Colour support: SRGB 100% | Weight: 30.14 pounds

10. Asus PB287Q


Asus PB287

Get ready for ultra high-def on your desktop
Screen size: 28-inch | Aspect ratio: 16:9 | Resolution: 3840 x 2160 | Brightness:300 cd/m2 | Response time: 1ms | Viewing angle: 170/160 | Contrast ratio:100,000,000:1 | Colour support: SRGB 87% | Weight: 21.1 pounds



*techradar property
 
Copyright © 2015-2016. XXXLK - Sinhala Wela Videos - All Rights Reserved
Proudly powered by Blogger