අද කියන්නෙ තවත් ඔය කවුරුත් කියන ජාතියේ battery saver app එකක් ගැන නම් නෙවෙයි. මේක launcher එකක්. නමින් apus launcher. මම දකින විධියට ඉතාමත් ගුණාත්මක launcher එකක් වෙන්න ඕනි සුදුසුකම් මේකෙ තියනවා. මොනාද ඒවා…බලන්න ඔයාගෙ Launcher එකේ මේ කියන සුදුසුකම් තියනවද කියල.
· බැටරි ඉක්මනින් නොබැසිය යුතුයි
· Phone එක රත් නොවිය යුතුයි
· Slow නොවිය යුතුයි
· Stuck නොවිය යුතුයි
· Interface එක පිරිසිදු හා අලංකාර වියයුතුයි
· Booster එකක් තිබිය යුතුයි
· අවම වශයෙන් සති 3කටවත් සැරයක් update නිකුත් වියයුතුයි.
Post a Comment