ඒත් ඔයාල දන්නවද ලෝක ජනගහනය ප්‍රතිශතයක් වශයෙන් භාවිත කරන ඒ ඒ වෙබ් අඩවි මොනවද කියලා. අන්න ඒ ගැන තමයි අද පෝස්ටුව නිර්මාණය කලේ. හැමදේම ඉතින් නිර්මානුසාරයෙන් ඉදිරිපත් කිරීම හොඳයිනෙ ඒ නිසා පහළ රූපයෙන් ඒ ගැන වඩාත් සවිස්තරාත්මකව දැනගන්න පුලුවන් වෙයි.
සමාජ ජාල භාවිතය (වෙබ් අඩවිය අනුව)
Related Video :
Labels:
internet,
social_networks,
technology,
website
Post a Comment