Latest Posts
Showing posts with label internet. Show all posts
Showing posts with label internet. Show all posts

.cloud Domain name එක දැන් වෙළෙඳපොළේ


වර්තමානයේ website කලාව හුඟක් ජනප්‍රිය දෙයක්. ඔය වෙබ් සයිට් අස්සේ .com .net .org .info වගේම අපේ දේ වෙච්චි .lk එකත් තියෙනවා කියලා ඔයාල දන්නවනෙ.
                ඉතින් මං මේ කියන්න යන්නේ අලුතින් එකතු වුනු domain name එකක් ගැන. නිකම් නෙවෙයි මේක Top level domain name එකක්. ඒක තමයි .cloud . ටිකක් ලස්සනයි වගේ. සයිබර් අවකාශයේ සිද්ධ වෙච්ච සුවිශේෂී සිදුවීමක් නිසා තමයි මේක ඔයාලට කියන්න හිතුවෙ. 
                                      මේක මිලදී ගන්න Godaddy එකේ මිල සටහන් වුනේ වසරකට £15ක් විධියටයි.

මෘදුකාංග නොමැතිව youtube videos ඩවුන්ලෝඩ් කරමු


  අද අපි ගොඩක් ආසාවෙන් පාවිච්චි කරන youtube වෙබ් අඩවියේ videos ඩවුන්ලෝඩ් කරගන්න ක්‍රමයක් කියල දෙන්න යන්නෙ. මේක සමහරක් විට ඔයාල දන්නවත් ඇති,නොදන්නවා වෙන්නත් ඇති. ඉතින් ඒ නිසා අපි හිතුවා ඒ ගැන කියල දෙන්න. ඔයාට දන්නව ඇති youtube video ඩවුන්ලෝඩ් කරන්න ගොඩක් video downloaders අන්තර්ජාලයේ තියනවා. ඒ වගේමයි සමහර ඒවා 100MB පන්නපුව. ඉතින් මේ ක්‍රමයෙන් ඔයාලට කිසිම MB ගණනක් වැය කරන්නෙ නැතුව ලේසියෙන්ම ඕනම quality එකකට ඔයාට අවශ්‍ය video එක ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්.
              හරි දැන් වැඩේට බහිමු.

ඉස්සෙල්ලම ඔයාට ඕනි වීඩියෝවෙ link එක type කරගන්න. පහත ආකාරයට,


දැන් පහත රූපයේ විධියට link එක ඉස්සරහට “ ss “ යොදලා enter කරන්න.



ඊළඟට පහතින් පෙනෙන වෙබ් පිටුව ඔයාට පෙනෙයි. ඒකෙ රවුම් කරල තියෙන තැනින් ඔයාට ඒ වීඩියෝව ඩවුන්ලෝඩ් කරගන්න ඕනි quality එක තෝරගන්න පුලුවන්. ඊට පස්සෙ ඉතින් ඔයාට තියෙන්නේ Download බොත්තම ක්ලික් කරන්න විතරයි.


සමාජ ජාල භාවිතය (වෙබ් අඩවිය අනුව)


අද වනවිට සමාජ ජාල වෙබ් අඩවි භාවිතය වැඩි වශයෙන් සිදුවෙනවා කියල ඔයාලට කියන්න දෙයක් නෑනෙ. ඒක කවුරුත් දන්න දෙයක්.අද ඉතාමත් කුඩා දෙයක් වුනත් ඉතාමත් ඉක්මනින් ප්‍රසිද්ධියට පත්වෙන්නේ මේ කියන සමාජ ජාල(social networks) භාවිතය ඉතාමත් අධික නිසා.
                       
                              ඒත් ඔයාල දන්නවද ලෝක ජනගහනය ප්‍රතිශතයක් වශයෙන් භාවිත කරන ඒ ඒ වෙබ් අඩවි මොනවද කියලා. අන්න ඒ ගැන තමයි අද පෝස්ටුව නිර්මාණය කලේ. හැමදේම ඉතින් නිර්මානුසාරයෙන් ඉදිරිපත් කිරීම හොඳයිනෙ ඒ නිසා පහළ රූපයෙන් ඒ ගැන වඩාත් සවිස්තරාත්මකව දැනගන්න පුලුවන් වෙයි.





ශ්‍රී ලංකාවේ වැඩියෙන්ම භාවිත වන වෙබ් අඩවි 10



අපි හැමෝම ඉතින් අන්තර්ජාලය පාවිච්චි කරනවනේ. අද කියන්නේ Alexa.com rankings අනුව ලංකාවේ වැඩිම දෙනෙක් භාවිත කරන websites 10 මොනවාද කියල ඔයාලට කියන්න. පහතින් දක්වා තියෙන්නේ ඒ වෙබ් අඩවි 10යි.


අන්තර්ජාලයේ වෙබ් අඩවි සංඛ්‍යාව?

      
    දින අන්තර්ජාලය පාවිච්චි කරන පිරිස වැඩිවෙනව.ඒහා සමානවම අන්තර්ජාලයට අලුතින් එකතුවන වෙබ් අඩවි සංඛ්‍යාවත් ඉහළ යනව. ඉතින් දැනට අන්තර්ජාලයේ කොපමණ වෙබ් අඩවි සංඛ්‍යාවක් තියෙනවද බලන්න පහළ සබැඳිය භාවිත කරන්න.තත්පරයට කොච්චර ප්‍රමාණයක් එකතු වෙනවද කියලත් ගණන් හදල බලන්න.


 
Copyright © 2015-2016. XXXLK - Sinhala Wela Videos - All Rights Reserved
Proudly powered by Blogger