දුරකථන පහසුකම සහිත අත් ඔරලෝසුවක් නිපදවයි

ඔබ දන්නවා ඇති වර්තමානයේ smart යන වචනය යොදන්නෙ phones වලට විතරක් නෙවෙයි. smartwach කියන දේත් අද ගොඩක් ජනප්‍රිය මාතෘකාවක්. හැබැයි phone එකක් නොමැතිව smartwach එකක් smart විධියට පාවිච්චි කරන්න බෑ කියල ඔයාල දන්නවා ඇති. නමුත් පසුගියදා සුප්‍රකට Oukitel සමාගම දුරකථන පහසුකම් වලින් පරිපූර්ණ වුණු අත් ඔරලෝසුවක් නිෂ්පාදනය කරල එළිදැක්වුවා.


                                    මෙය නම්කර තියන්නෙ Oukitel A29 ලෙස. මේ ඔරලෝසුවේ සුවිශේෂත්වය තමයි මේකට සිම් පතක් ඇතුළත් කළහැකි slot එකක් පිහිටා තිබීම.
අනිවාර්යයෙන්ම ඉතින් call එකක් ගන්න නම් ඒක නැතුව බෑනේ. තව දෙයක් තමයි Bluetooth 4.0 මගින් headset එකක් සම්බන්ධ කළහැකි වීම. ඒ විතරක් නෙවෙයි contact list,calls history වගේ features මේකේ අන්තර්ගත වෙලා තියනව. ඒ වගේම දුරකථනයක්,කළින් කියපු bluetooth මගින් සම්බන්ධ කරල photos ගන්න දුරස්ථපාලකයක් ලෙසත් මේක පාවිච්චි කරන්න පුලුවන්. මේ සඳහා සහය දක්වන්නේ Apple හා Android යන මෙහෙයුම් පද්ධති පමණයි. මෙය $69.99 කට මිල නියම කොට තිබෙනවා.
                          පහළින් අැති වීඩීයෝවත් බලන්න.



Share this video :

Post a Comment

 
Copyright © 2015-2016. XXXLK - Sinhala Wela Videos - All Rights Reserved
Proudly powered by Blogger