APPLE ෆෝන් එකකට වෙඩි තියල බලමුද

ඔයාල දන්නවනෙ ඇපල් කියන්නෙ මිල අධික ෆෝන් වර්ගයක් කියල. මිල ගණන් එහෙම කඩවල් වලින් අහලත් ඇතිනෙ. අද පෙන්නන්න යන්නෙ ඒ වගේ ෆෝන් එකකට වෙඩි තියන වීඩියෝවක්. බලන්නකෝ ඉතින් තමන්ගේ වීඩියෝව ජනප්‍රිය කරගන්න මෙහෙම වැඩකරන අයත් ලෝකෙ ඉන්නවා.


කටුක දර්ශන ඇතුළත්ව ඇති බැවින් සංවේදී පුද්ගලයින් නැරඹීමෙන් වළකින්න.


Share this video :

Post a Comment

 
Copyright © 2015-2016. XXXLK - Sinhala Wela Videos - All Rights Reserved
Proudly powered by Blogger