ඔන්න අද නම් කියන්න යන්නෙ ඉතාම වැදගත් දෙයක් ගැන, ඒ ඉතින් වෙන මොකක් ගැනවත් නෙවෙයි. ෆෝන් එකේ imei අංකය ගැන. මේ අංකයෙන් ෆෝන් එකේ සියලුම විස්තර බලන්න පුලුවන්.
ඔයාලත් ආස ඇති imei අංකය පාවිච්චි කරල ෆෝන් එක ගැන දැනගන්න. එහෙනම් පහළ ඇති form එකේ අංක 15කින් තියෙන imei අංකය type කරල enter කරන්න.
දැන් ඉතින් ෆෝන් එක ගලව ගලවා ඉන්න එපා. *#06# ඩයල් කරල imei එක බලන්න පුලුවන්.
Post a Comment