මේ site එක internet එකෙක් අයින් කරන්න නියම වුනු එකක්. ඒ වගේම පට්‍ටපල් බොරුවක්. කවදාවත් මහන්සි නොවී මුදල් උපයන්න බෑ. කම්මැලි වෙලා නම් මේ වගේ website වලට අහුවෙන්න එපා. කාලය,ශ්‍රමය,data මේ හැමදේම අපරාදෙ. අනික හොයල බලල වැඩකරන්න. බලන්න මේ website එකේ තත්වෙ...
ඔයාලනම් මේ වගේ දේවල් වලට අහුවෙන්න එපා
වැඩි තණ්හාව තමයි මේ හැමදේටම මුල.
Post a Comment