ඔයාල දන්නවා ඇතිනෙ Logo හදල මුදල් උපයන්න පුලුවන් කියල. ඉතින් හුඟක් හොඳ softwares තියනවනම් මේ වැඩේ ගේමක් නෑ. ඒත් ඒකට softwares හොයන එක නම් ඉතින් අමාරු වැඩක්. ඉතින් ඒක නිසා පහලින් දක්වල තියෙන websites භාවිත කරල ඒ වැඩේ ලේසියෙන්ම කරගන්න පුලුවන් වෙයි. ඔන්ලයින්ම logo හදන්න පටන් ගන්න.
ඔන්ලයින් Logo හදමු

Post a Comment