ඔන්ලයින් ෆොටෝ edit කරමු

      
 ඔයාල දන්නවා ඇතිනෙ ෆොටෝ එඩිට් කරන එක අද වෙනකොට ගොඩක් අවධානය දිනාගත් ක්ෂේත්‍රයක් කියල. හැමෝම ඉතින් ඔයදේට ගොඩක් ආසයි. ඒත් හුඟක් හොඳට photo එකක් edit කරන්න නම් photoshop වගේ මෘදුකාංගයක් ස්ථාපනය කරල තියෙන්න ඕනි. ඒත් දන්නවනෙ ඒ softwares කොච්චර ලොකුද කියල. ඒත් අද කියන්නෙ ඒකට විසඳුමක්. අපිට අන්තර්ජාලය පාවිච්චි කරල පුලුවන් photos edit කරගන්න. ලොකු ලොකු softwares install කරන්න ඕනිත් නෑ,අමාරු දෙයකුත් නෙවෙයි. පහලින් තියෙන්නේ ඒ සේවා ලබාදෙන වෙබ් අඩවි කිහිපයක්. ගිහිල්ලා එඩිට් කරගන්න.
Canva-Button-1
  • Canva: Amazingly simple graphic design for bloggers.
  • Pixlr: Pixlr Editor is a robust browser photo editor.
  • Skitch: Get your point across with fewer words.
  • Easel.ly: Empowers anyone to create & share powerful visuals.
  • Social Image Resizer Tool: Create optimized images for social media.
  • Placeit: Free product mockups & templates.
  • Recite: Turn a quote into a visual masterpiece.
  • Meme Generator: The first online meme generator.


Share this video :

Post a Comment

 
Copyright © 2015-2016. XXXLK - Sinhala Wela Videos - All Rights Reserved
Proudly powered by Blogger