Latest Posts
Showing posts with label review. Show all posts
Showing posts with label review. Show all posts

Oculus (2013) | එයට පෙන්වන්නට උවමනා දේ ඔබ බලන්න.. [සිංහල උපසිරසි සමඟ]

Oculus (2013)

මේක ටිකක් අමුතුම තාලේ ෆිල්ම් එකක්. මේකෙ මංගල දර්ශනය 2013 සැප්තැම්බර් 8 වෙනිදා Toronto Interracial Film Festival එකේදී තමයි පෙන්නලා තියෙන්නේ. Release කරලා තියෙන්නේ 2014 අප්‍රේල් 11. මේක නිශ්පාදනට දායකවෙලා තියෙන්නේ WWE Studios.
මේකෙ කතාව යන්නේ අද්භූත කන්නාඩියක් සම්බන්ධවයි. මේ කන්නාඩිය ටිකක් ලොකු පරණ තාලෙ කන්නාඩියක්. කාලෙන් කාලෙට මේක එක එක්කෙනාට අයිතිවෙනවා. ඒ අයිතිවෙන අය හැමෝම හරිම බිහිසුනු විදිහට මැරෙනවා. ඉතින් මේක අවසානෙට අයිතිවෙලා තිබ්බ කෙනාටත් හරිම අද්භූත සිදුවීම් වලට මූනදෙන්න වෙනවා. ටික කාලෙකට පස්සේ එයාගෙ දුවයි, පුතයි එකතුවෙලා මේ සිදුවීම් පිටුපස තියන ඇත්ත මොකද්ද කියලා හොයන්න ගන්නවා. ඉතිරි ටික ඉතින් film එක බැලුවාම බලාගන්න පුලුවන්.
කලින් කිව්වා වගේම මේක හරිම අමුතුම film එකක්. සමහරවෙලාවට තෙරෙන්නේ දෙපාරක් වත් බැලුවම. මේක Psychological Horrorවර්ගයට අයත් film එකක්. ඒ වගේම IMDB වල 6.6ක ඉහල රේටින් අගයක් ලබාගන්න සමත්වෙලා තියනවා. ඔයාලත් මේක බලලම අදහසක් දාන්න බලන්න.
                                             390 MB (480ප් BD) කොපිය මෙතනින් බාගන්න
A0875529E4540897975C580A998EE16829CE1F0D
8DF5EB33DABCA60202AFDF71743E2DEAE0E41677
99D372502D9F34A9CFBB70D689F46D8945AAB70B
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

                                        
                                      *ලිපියේ අයිතිය baiscopelk.com සතුය.

වසරේ හොඳම Laptop Brands


හ‍ායි, යාළුවො ටික කොහොමද ජීවිතේ. කාගෙන්ද ඉතින් අහන්නෙ comment එකක්වත් නෑනෙ. කමක් නෑ ඉතින් මක් කොරන්නද. මං ගියවර පෝස්ට් එකේ ඉදිරිපත් කරපු tv බලන වැඩේ හරියට කරන්න ඇති කියල මං විශ්වාස කරනව. 
                               
                   රයිට්..අද කියන්නෙ තවත් දවස් කිහිපයකින් ඉවරයක් වෙන 2015 දී ranking අනුව හොඳම Laptop brand ටික. එකින් එක බලමු.

3. තෙවැනි ස්ථානය - HP

           ලෝකයේ හොඳම laptops brand අතර සුවිශේෂ ස්ථානයක් හිමිකරගත් එකක් කියල අමුතුවෙන් කියන්න ඕනි නෑනෙ. බලන්නකෝ ratings.

 best-laptop-HP-scorecard


2. දෙවන ස්ථානය - Dell

              කාළයක් පහළ මට්ටමේ සිටි dell නැවත ඉදිරියට පැමිණ තියනවා. පෞද්ගලිකව මං ආසකරන Laptop brand එකක් තමයි මේක. 2015 ඔවුන්ගේ ස්වර්ණමය වසරක් කිව්වොත් නිවැරැදියි.
බලන්න ratings.

 best-laptop-DELL-scorecard


 1. පළමු ස්ථානය - Apple

                     වසර 6ක නොබිඳුණු ස්ථාවරත්වයක් තබාගත් ආයතනයක් තමයි apple කියන්නෙ. සල්ලි තියෙනවනම් මේ Laptop එක ගන්න ආයෙ දෙපාරක් හිතන්න ඕනි නෑ. මෙහි ඇති Macintosh OS එක මේ ආයතනය තවත් ඉදිරියට යාවි කියලයි මගේ අදහස.
බලන්න ratings.

 best-laptop-apple-scorecard


ප්‍රධාන 3 ඔය ආකාරයට තමයි පෙළගැසී තියෙන්නේ. දැන් ඔයා බලයි මගේ brand එක තියෙන්නේ කොතනද කියල. පහලින් බලන්ටකෝ.

 Best-Worst-Brands-2015-chart-final

Comment එකක් දාන්න බැනල වුණත් කමක් නෑ.    

හොඳම Camera සහිත Phone 5ක්








   
ෆෝන් එකක අද වනවිට camera එකක් තියෙනවාමනේ ඉතින්. සමහරු නම් ඉතින් phone එකේ quality එක මනින්නෙත් camera එකෙන්. ඒ තරමටම phone එක හා camera අතර ලොකු අන්තර්සම්බන්ධතාවක් තියනවා. 

                             
                            ඉතින් මේ අද කියන්න යන්නෙ phone එකක් ගෙවා ගන්නා මුදලට සාපේක්ෂව හොඳම කැමරාව අන්තර්ගත phone 5 ගැන. පටලව ගන්න එපා, මං කියන්න යන්නෙ හොඳම කැමරාව සහිත phone 5 ගැන නෙවෙයි. ඒ ගැන වෙන දවසක දෙන්නම්. හරිනෙ එහෙනම්,  

1. MOTO X FORCE

                                    රේටින් අනුව හොඳම කැමරාව සහිත phone එක වේ. විශාල වර්ණ පරාසයක ඡායාරූප ග්‍රහණය කරගැනීමට සමත් මෙහි 21 MP cam එකක් අඩංගුවේ. 



2. SONY XPERIA Z5


                                
                                     මෙයද ඉහත කී x force phone එක හා සම මට්ටමේ පවතී. මෙහි ඇති සුවිශේෂත්වය වන්නේ අඩ අඳුරු තත්වයන් වලදී පවා flash රහිතව පැහැදිලි ඡායාරූප ග්‍රහණය කරගැනීමයි. ඒ සඳහා මෙයට 23MP cam එකක් අන්තර්ගත කොට ඇත.



3/4. NEXUS 5X/6P

 

                                      Google වලට අයත් මෙම phone දෙකම LG හා Huawei ,විසින් පිළිවෙලින් නිෂ්පාදනය කොට ඇත. 12.3 MP කැමරාවක් සහිත වුවද ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු print කළහැකි ඡායාරූප ග්‍රහණය කොට ගනී. 

 5. LG G4

ඉහළ ගුණාත්මක බවකින් යුතු cam එකක් මෙය සතුවන අතර එය 13 MP වේ. වර්ණ හා හැසිරවීමේ පහසුව නිසාම මෙය ඡායාරූපකරණය සඳහා ඉතාමත් සුදුසුය. 

ඉතින් යාලුවොත් මේවගේ එකකට try කරන්න.  

පොඩි කික් එකකටත් එක්ක comment එකකුත් දාලම යන්න.   


The 5 best camera phones


Whether you're a selfie lover or an amateur photographer, you'll want one of these smartphones.
The 5 best camera phones

The best of the best


We’ve been testing 2015’s top smartphones and now it’s time to update our list of the best camera phones. Mobile tech moves fast, so there’s a host of new phones that take fantastic pictures. So let’s take a look at which smartphones take the best photos right now.

Moto X Force

- See more at: http://lowdown.carphonewarehouse.com/news/the-5-best-camera-phones/30136/#sthash.M1vLCpIe.dpuf
 
Copyright © 2015-2016. XXXLK - Sinhala Wela Videos - All Rights Reserved
Proudly powered by Blogger