Showing posts with label smartphones. Show all posts
Showing posts with label smartphones. Show all posts
හොඳම Camera සහිත Phone 5ක්

ෆෝන් එකක අද වනවිට camera එකක් තියෙනවාමනේ ඉතින්. සමහරු නම් ඉතින් phone එකේ quality එක මනින්නෙත් camera එකෙන්. ඒ තරමටම phone එක හා camera අතර ලොකු අන්තර්සම්බන්ධතාවක් තියනවා.
ඉතින් මේ අද කියන්න යන්නෙ phone එකක් ගෙවා ගන්නා මුදලට සාපේක්ෂව හොඳම කැමරාව අන්තර්ගත phone 5 ගැන. පටලව ගන්න එපා, මං කියන්න යන්නෙ හොඳම කැමරාව සහිත phone 5 ගැන නෙවෙයි. ඒ ගැන වෙන දවසක දෙන්නම්. හරිනෙ එහෙනම්,
1. MOTO X FORCE
රේටින් අනුව හොඳම කැමරාව සහිත phone එක වේ. විශාල වර්ණ පරාසයක ඡායාරූප ග්‍රහණය කරගැනීමට සමත් මෙහි 21 MP cam එකක් අඩංගුවේ.
2. SONY XPERIA Z5
මෙයද ඉහත කී x force phone එක හා සම මට්ටමේ පවතී. මෙහි ඇති සුවිශේෂත්වය වන්නේ අඩ අඳුරු තත්වයන් වලදී පවා flash රහිතව පැහැදිලි ඡායාරූප ග්‍රහණය කරගැනීමයි. ඒ සඳහා මෙයට 23MP cam එකක් අන්තර්ගත කොට ඇත.
3/4. NEXUS 5X/6P

Google වලට අයත් මෙම phone දෙකම LG හා Huawei ,විසින් පිළිවෙලින් නිෂ්පාදනය කොට ඇත. 12.3 MP කැමරාවක් සහිත වුවද ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු print කළහැකි ඡායාරූප ග්‍රහණය කොට ගනී.
5. LG G4

ඉතින් යාලුවොත් මේවගේ එකකට try කරන්න.
පොඩි කික් එකකටත් එක්ක comment එකකුත් දාලම යන්න.
The 5 best camera phones
Whether you're a selfie lover or an amateur photographer, you'll want one of these smartphones.
2 December, 2015
The best of the best
We’ve been testing 2015’s top smartphones and now it’s time to update our list of the best camera phones. Mobile tech moves fast, so there’s a host of new phones that take fantastic pictures. So let’s take a look at which smartphones take the best photos right now.
Moto X Force
හොඳම HTC PHONE 10
ඔන්න යාලුවනේ අද මම අරගෙන ආවෙ පොදුවේ තියෙන දෙයක් ගැන නම් නෙවෙයි, HTC ෆෝන් ගැන ඉතින් ඔයාල හොඳටම දන්නවා ඇතිනෙ. ඒ ෆෝන් ජාතිය හුඟක් හොඳ එකක් කියල. සමහරු නම් ඉතින් පාවිච්චි කරනවත් ඇති.
ඉතින් මම අද අරගෙන ආවෙ හොඳම HTC PHONE 10 ගැන. බලන්නකෝ, ඔයත් HTC PHONE ලෝලියෙක් නම් මේකක් ගන්න ට්‍රයි කරන්න.
#1. The HTC One M9

#2. The HTC Desire Eye

#3. The HTC Desire 626

#4. The HTC One E8

#5. The HTC One M8 for Windows

#6. The HTC One E9 Plus

#7. The HTC Butterfly 2

#8. The HTC One M8 Harman Kardon Edition

#9. The HTC One Remix

#10. The HTC Desire 816

Labels:
htc,
phones,
smartphones,
technology
2016 වසරේ අග්‍රගණ්‍ය ස්මාර්ට් දුරකථන
2016 වසරේ අග්‍රගණ්‍ය ස්මාර්ට් දුරකථන
2015 වර්ෂය නව #smartphones නිකුතු සමග තේජසින් බැබලෙද්දී තාක්‍ෂණයට කැමති ඔබ තවදුරටත් 2015 අවසාන දින කිහිපය/2016 ආරම්භය තුළ අවධානයෙන් සිටීම වැදගත්. මොකද නම්දැරූ සමාගම්වල 2016 වසරේ නවතම ස්මාර්ට් දුරකථන සමග වෙළඳපොළ දෙදරනු නියතයි. ඉතින් ඔබ නවතම ස්මාර්ට් දුරකථනයක් මිළදීගැනීමට බලාපොරොත්තු වෙනවානම් 2015 4වන කාර්තුව සහ 2016 පළමු කාර්තුව තෙක් මඳක් ඉවසීම නුවණට හුරුයි.
කටකතා අනුව නව #smartphones නිකුතු එම කාලය තුළදී නවතම පෙරළියක් කරන බව දැනගන්නට ලැබෙනවා. මේවා එළිදැක්වීමත් සමගම වෙනදා මෙන් ම මාර්ගගත වෙළඳසල් වන Ebay, alibaba ආදියේ ඒවා ලබාගත හැකිවේවි. එසේම ලංකාව තුළ ජනප්‍රිය සහ ප්‍රධාන වෙළඳසල් වන Amazon, flipkart, Kaymu, takas ආදී බොහොමයක 2016 සඳහා වන ස්මාර්ට් දුරකථන ලබාගත හැකියි.
ඔබට තීරණය ගන්නට පහසු වන්නට අපි නිකුත් වීමට ආසන්න දුරකථන කීපයක විස්තර කියන්නම්. ඒ අනුව මෙතෙක් නිකුත්වී නොමැති Apple, HTC, Nexus, Samsung හා Sony ආදී දුරකථන සමාගම්වල මීළග දුරකථන පිළිබඳව ඔබට දැනගන්නට ලැබේවි.
1. Samsung Galaxy S7 හා Galaxy Samsung S7 Edge
මේ වසරේ, Samsung Galaxy S6 සමග විශාල කීර්තියක් ලබාගත්තා. ඒ අනුව මීළග දුරකථනය ඉතා ප්‍රබල එකක් වනු නොඅනුමානයි. දැනගන්නට ලැබෙන පරිදි Samsung Galaxy S7 දුරකථනය 2015 වර්ෂයේ පළමු කාර්තුවේදී විශේෂ උත්සවයකදී නිකුත් කිරීමට නියමිත අතර එය සති දෙකත්-හතරත් අතර වෙළඳපොළට ලබාදෙන බව දැනගන්නට ලැබෙනවා. එසේම අපට Galaxy Samsung Edge S7 ද Samsung Galaxy S7 සමග දකින්නට ලැබේවි.
ඒවායේ 5.2“, 5.8“ තිර ද s6හි තිබූ 1.5GHz Octa-core ප්‍රොසෙසරයට වඩා ඉතා වේගවත් 2.9-GHz Octa-core processorය, 4GB RAM ධාරිතාවක් හා අභ්‍යන්තර ධාරිතාව 16GB, 32GB, 64 GB හා 124 GB වලින් මේවා සමන්විත වෙනවා. පෙර පරිදිම එකක් සමතල තිරයකින් ද අනෙක නැවුණු තිරයකින් ද යුතුයි. කැමරාව 30MP හා ඉදිරියේ 7 MP සමග අගනා ඡායාරූප ගෙනදේවි. එහි නවතම Android 6.0 Marshmallow මෙහෙයුම් පද්ධතිය යෙදවෙන අතර USB type- C ආරෝපණ/දත්ත port එකක් හා Qualcomm Snapdragon 820 හෝ Exynos 8890 processorයකින් සමන්විත වනු ඇති. මේ සියල්ල සමග 2016 වසරේ දැවැන්තයා මෙය වීම පුදුමයක් නොවේ.
2. Nexus 5X
Nexus 5X අනිවාර්යයෙන් ම ඔබේ නවතම දුරකථනය ලෙස තෝරාගැනීමට සුදුසුයි. Nexus 6 පොඩි ප්‍රශ්ණ කීපයක් සමග අසාර්ථක වුවත් Google නවතම Nexus 5X හා Nexus 6P සමග සාර්ථකත්වයට පැමිණෙනවා. මෙය LG සමාගම නිපදවන අතර 5.2“full HD තිරයක්, පෙර එකට වඩා වේගවත් Qualcomm Snapdragon 808 processorය, පසුපස 12.3 හා ඉදිරියේ 5MP කැමරා, 2GB RAM මතකය, 16-32 GB අභ්‍යන්තර ධාරිතාව, USB Type-C port එක, පසුපස fingerprint ස්කෑනරය හා ඉදිරිපස ස්පීකරයකින් යුතුයි. Android 6.0 Marshmallow මෙහෙයුම් පද්ධතිය හා බරින් සැහැල්ලු බව නිසා 2016 සඳහා මෙය හොඳ තරගකරුවෙක්.
3. HTC One M10
HTC සමාගම One series එක සඳහා නම් දරා සිටිමින් One M9 සමග 2015 වසර බැබැලූවා. දැන් 2015 අවසාන කාර්තුවේදී HTC One M10 තිබෙනවා. පුළුල්, දීප්තිමත් තිරය, වේගවත් Snapdragon 810 හෝ 820 processorය, 2-3GB RAM ධාරිතාව, ලෝහ රාමුව හා ඉදිරිපස විශාල ස්පීකර දෙකකින් ද යුතුයි.
4. Sony Xperia Z5
Sony Xperia Z3+ දුරකථන සමග තාක්‍ෂණය සඳහා නව ස්ථාවරයන් බිහිවූවා. නවතම Sony Xepria Z 5 සමගින් Sony Xperia Z3 දුරකථනයේ සිට ලැබුණු අත්දැකීම නවමු මගකට යොමුවනු නොඅනුමානයි. මෙහි OmniBalance සැලැස්ම, ජලය කාන්දු නොවන නිමැවුම, fingerprint sensors හා Snapdragon 810 processorය, 3GB RAM ධාරිතාව, 23MP කැමරාව හා microSD සහාය 200GBතෙක් ලබාදෙමින් හොඳ තරගයක් දෙනවා.
5. IPhone 7
IPhone මෙවර අනෙකුත් තරගකරුවන්ට හොඳ පහරක් වේවි. එය තාක්‍ෂණය දෙදරවන නවතම ආකාරයේ විශේෂාංග රැසක් ගෙන ඒමට නියමිතයි. මෙහි ඉහළ තත්වයේ projector එකක් අඩංගු කෙරෙන බැවින් presentation වලට හොඳ පහසුවක් වෙනවා. කාබනික ද්‍රව්‍යයන්ගෙන් නිමවූ බැටරියක්, Liquidmetal කවරයක්, අනතුරු වලින් දුරකථනය ආරක්‍ෂා කිරීමට පද්ධතියක්, quad-core processorය හා පසුපස20-MP iSight කැමරාව මෙහි අග්‍රගණ්‍ය ඉදිරිපත් කිරීම් වෙනවා.
2016 Smart Phone අනාවැකි අනුව smartphone නිෂ්පාදකයන්ට හා පරිශීලකයන්ට අගනා වසරක් වෙනවා. ඒ අනුව නවතම විශේෂාංග සමග තාක්‍ෂණික පෙරැලියක් මීළග වසරේදීද ලැබෙන බව සිතීමත් සතුටක්.
Labels:
phones,
smartphones,
technology
iphone එකක් grind කරන්නෙ මෙහෙමයි
ඔයාල දන්නවා ඇති ලෝකයේ තියෙන වටිනාකම අතින් ගොඩක් ඉහළ phone ජාතියක් තමයි Apple iphone කියන්නෙ. ඒකෙනුත් ඉතින් iphone 6 කියන්නෙ හොඳම version එකනෙ. අද මං පෙන්නන්න යන්නෙ iphone 6 එකක් grind කරන video එකක්. බලන්නකෝ පපුව හෝස් ගාල යනව. එපා නම් අපිට දීපල්ලකො නැද්ද මං අහන්නෙ.
හිතෙන්නෙ මොනාද comment කරමු.
හිතෙන්නෙ මොනාද comment කරමු.
Labels:
OMG,
sad,
smartphones,
videos,
නොදකිං
APPLE ෆෝන් එකකට වෙඩි තියල බලමුද
ඔයාල දන්නවනෙ ඇපල් කියන්නෙ මිල අධික ෆෝන් වර්ගයක් කියල. මිල ගණන් එහෙම කඩවල් වලින් අහලත් ඇතිනෙ. අද පෙන්නන්න යන්නෙ ඒ වගේ ෆෝන් එකකට වෙඩි තියන වීඩියෝවක්. බලන්නකෝ ඉතින් තමන්ගේ වීඩියෝව ජනප්‍රිය කරගන්න මෙහෙම වැඩකරන අයත් ලෝකෙ ඉන්නවා.
කටුක දර්ශන ඇතුළත්ව ඇති බැවින් සංවේදී පුද්ගලයින් නැරඹීමෙන් වළකින්න.
Labels:
OMG,
smartphones,
videos
දැනට ලෝකයේ ඇති හොඳම ජංගම දුරකථන ත්‍රිත්වය
අපි කවුරුත් ඉතින් mobile phone පාවිච්චි කරනවනේ. සමහරුන්ට නම් ඉතින් එකක් නෙවෙයි කිහිපයක්ම තියනව. ඇත්තම කියනවනම් ජංගම දුරකථන ක්ෂෙත්‍රයට ගොඩක් දෙනෙක් බොහොම ආසයි. ඒ නිසාම අද කියන්න යන්නෙ හොඳම ස්මාට් ෆෝන් 3 ගැන. බලන්න සමහර විට ඔයාගෙ අතේ තියෙන්නෙත් මේකක් වෙන්න පුලුවන්.
නැමුණු තිරයක් සහිතව නිපදවූ පළමු දුරකථනය
- OS: Android 5
- Screen size: 5.1-inch
- Resolution: 1440 x 2560
- RAM: 3GB
- Storage:32GB/64GB/128GB
- Battery: 2560mAh
- Rear camera: 16MP | Front camera: 5MP
මෙහි කවරය ලෙදර් වලින් සකසයි.
- OS: Android 5.1
- Screen size: 5.5-inch Resolution: 2560 x 1440
- RAM: 3GB Storage: 32GB Battery: removable 3,000mAh
- Rear camera: 16MP Front camera: 8MP
මෙතෙක් Samsung සමාගම විසින් නිපදවූ විශිෂ්ටතම නිෂ්පාදනය
- OS: Android 5 Screen size: 5.1-inch
- Resolution: 1440 x 2560
- RAM: 3GB Storage:32GB/64GB/128GB
- Battery: 2550mAh Rear camera: 16MP
- Front camera: 5MP
Labels:
phones,
smartphones,
technology