2015 වැඩියෙන්ම අලෙවි වූ Phone එක

 
 
යාලුවනේ අදත් හොයාගෙන ආවෙ phone එකක් ගැන. නිකම්ම එකක් නෙවෙයි මේ කියන්න යන්නෙ. 2015 දී වැඩියෙන්ම විකිණිලා තියෙන Phone එක ගැන කියන්න. යාලුවෝ විශ්වාස කරන එකක් නෑ ඒ phone එක තමයි apple iphone 6. මිල අධික වුවත් වැඩියෙන්ම අලෙවි වුනු එක තමයි මේක. ඒකෙ specification බලන්නකෝ. තවත් ඕනි නම් gsmarena එකේ link එකකුත් දාල ඇති. photo ටිකත් බලන්න. 

හැමදාම අලුත් වෙන tech ලෝකයේ තොරතුරු දැනගන්න මේ website එක පාවිච්චි කරන්න කියලත් ඉල්ලීමක් කරනව


4.7-inch Retina HD display


AT&T HD VOICESM



8-megapixel iSight® Camera


1080p HD Video Recording

 


 
 
Share this video :

Post a Comment

 
Copyright © 2015-2016. XXXLK - Sinhala Wela Videos - All Rights Reserved
Proudly powered by Blogger