හැමදාම අලුත් වෙන tech ලෝකයේ තොරතුරු දැනගන්න මේ website එක පාවිච්චි කරන්න කියලත් ඉල්ලීමක් කරනව
Showing posts with label 2015. Show all posts
Showing posts with label 2015. Show all posts
2015 වැඩියෙන්ම අලෙවි වූ Phone එක
වසරේ හොඳම Laptop Brands
හායි, යාළුවො ටික කොහොමද ජීවිතේ. කාගෙන්ද ඉතින් අහන්නෙ comment එකක්වත් නෑනෙ. කමක් නෑ ඉතින් මක් කොරන්නද. මං ගියවර පෝස්ට් එකේ ඉදිරිපත් කරපු tv බලන වැඩේ හරියට කරන්න ඇති කියල මං විශ්වාස කරනව.
රයිට්..අද කියන්නෙ තවත් දවස් කිහිපයකින් ඉවරයක් වෙන 2015 දී ranking අනුව හොඳම Laptop brand ටික. එකින් එක බලමු.
3. තෙවැනි ස්ථානය - HP
ලෝකයේ හොඳම laptops brand අතර සුවිශේෂ ස්ථානයක් හිමිකරගත් එකක් කියල අමුතුවෙන් කියන්න ඕනි නෑනෙ. බලන්නකෝ ratings.
2. දෙවන ස්ථානය - Dell
කාළයක් පහළ මට්ටමේ සිටි dell නැවත ඉදිරියට පැමිණ තියනවා. පෞද්ගලිකව මං ආසකරන Laptop brand එකක් තමයි මේක. 2015 ඔවුන්ගේ ස්වර්ණමය වසරක් කිව්වොත් නිවැරැදියි.
බලන්න ratings.
1. පළමු ස්ථානය - Apple
වසර 6ක නොබිඳුණු ස්ථාවරත්වයක් තබාගත් ආයතනයක් තමයි apple කියන්නෙ. සල්ලි තියෙනවනම් මේ Laptop එක ගන්න ආයෙ දෙපාරක් හිතන්න ඕනි නෑ. මෙහි ඇති Macintosh OS එක මේ ආයතනය තවත් ඉදිරියට යාවි කියලයි මගේ අදහස.
බලන්න ratings.
ප්‍රධාන 3 ඔය ආකාරයට තමයි පෙළගැසී තියෙන්නේ. දැන් ඔයා බලයි මගේ brand එක තියෙන්නේ කොතනද කියල. පහලින් බලන්ටකෝ.
Comment එකක් දාන්න බැනල වුණත් කමක් නෑ.
වසරේ හොඳම Tablet 20
මේ වසර අවසානය නිසා තමයි ඔයාලට මේ ගැන දැනුවත් කරන්න හිතුවෙ. බලන්න ඔයත් ටැබ් වලට ආසයි නම් ඊළඟට මේකකට try කරල බලන්න.
මිල නම් දාල තියෙන්නේ ඩොලර් සහ යූරෝ වලින්. ගණන් නම් සැරයි.
20. Lenovo Yoga Tablet 10
- Reviewed on: 20 November 13
- RRP: £249 inc VAT
19. Asus ZenPad C 7.0
- Reviewed on: 26 August 15
- Buy for 79.99
18. Dell Venue 8 7000
- Reviewed on: 20 August 15
- RRP: £369 inc VAT
17. Nexus 7 (2013)
- Reviewed on: 22 July 14
- RRP: £199 (32 GB)/£239 (1 32GB)
16. Amazon Fire HD 6
- Reviewed on: 17 October 14
- RRP: £79 inc VAT (8GB); £99 inc VAT (16GB)
15. LG G Pad 8.3
- Reviewed on: 13 February 14
- RRP: £199 inc VAT
14. Sony Xperia Z2 Tablet
- Reviewed on: 17 April 14
- RRP: From £399 inc VAT
13. Samsung Galaxy Tab S 10.5
- Reviewed on: 1 August 14
- RRP: £399 inc
12. Google Nexus 9
- Reviewed on: 18 May 15
- RRP: £299 inc VAT
11. iPad mini 2
- Reviewed on: 16 December 13
- RRP: £239 inc.
10. Apple iPad Air 1
- Reviewed on: 12 February 14
- RRP: Wi-Fi: £319 (16GB), £359 (32GB). Cellular: £419 (16GB), £459 (32GB).
9. Microsoft Surface Pro 4
- Reviewed on: 19 November 15
- RRP: From £749 inc VAT (model tested £1079)
8. iPad Pro
- Reviewed on: 20 November 15
- RRP: From £679 inc VAT ($799)
7. Tesco Hudl 2
- Reviewed on: 26 October 15
- RRP: £99 inc VAT
6. Sony Xperia Z4 Tablet
- Reviewed on: 28 July 15
- RRP: £499 inc VAT
5. Sony Xperia Z3 Tablet Compact
- Reviewed on: 2 December 14
- RRP: £269 inc. VAT
4. Samsung Galaxy Tab S 8.4
- Reviewed on: 27 August 14
- RRP: £319 inc VAT
3. iPad mini 4
- Reviewed on: 25 September 15
- RRP: From £319 inc VAT (16GB)
2. Samsung Galaxy Tab S2 8
- Reviewed on: 16 November 15
- RRP: £319
1. Apple iPad Air 2
- Reviewed on: 27 January 15
- RRP: From £399 inc VAT
Labels:
2015,
best,
tablets,
tabs,
technology
වසරේ හොඳම Laptop 15
ඔන්න අද නම් කියන්න යන්නෙ Laptops ගැන. නිකම්ම එව්ව නෙවෙයි. 2015 අවුරුද්ද තුළ බිහිවූ සුපිරිතම Laptop 15 ගැන. මේවගේ විකිණීම,ඉල්ලුම,විශේෂාංග වැනි කරුණු සලකල තමයි පෙලගස්වල තියෙන්නේ.
මේ දෙසැම්බර් නිසා අවුරුද්ද අවසානයේ තමයි මේව මේ විධියට rank කරල තියෙන්නේ. හරි කතාව පැත්තක තියල බලන්නකෝ ඔයත් මේව පාවිච්චි කරල තියනවද කියල. Comment එකකුත් දාලම යමු.......
CPU: 2.2Ghz Intel Core i5-5200 | Graphics: Intel HD Graphics 5500 | RAM: 8GB |Screen: 13.3-inch 3,200 x 1,800 UltraSharp QHD+ touch display | Storage:256GB SSD ……………………………………………………
2. අසූස් ZenBook UX305
CPU: 800MHz Intel Core M 5Y10| Graphics: Intel HD Graphics 5300 | RAM: 8GB | Screen: 13.3-inch FHD 1,920 x 1,080 (matte) | Storage: 256GB SSD
……………………………………………………
3. අසූස් Chromebook Flip
CPU: 1.8GHz Rockchip 3288-C | Graphics: ARM Mali T624 | RAM: 2GB LPDDR3 SDRAM | Screen: 10.1-inch, WXGA (1,280 x 800) IPS multi-touch display |Storage: 16GB eMMC ……………………………………………………
4. 13-inch මැක් බුක් Air (early 2015)
CPU: 1.6GHz dual-core Intel Core i5 | Graphics: Intel HD Graphics 6000 | RAM:8GB | Screen: 13.3-inch, LED-backlit glossy display (1440 x 900) | Storage:256GB SSD ……………………………………………………
5. සර්ෆේස් Pro 4
CPU: 2.4GHz Intel Core i5-6300U | Graphics: Intel HD Graphics 520 | RAM: 8GB | Screen: 12.3-inch, 2,736 x 1,824 PixelSense display | Storage: 256GB ……………………………………………………
6. සර්ෆේස් Book
CPU: 2.4GHz Intel Core i5-6300U | Graphics: Intel HD graphics 520; Nvidia GeForce graphics | RAM: 8GB | Screen: 13.5-inch, 3,000 x 2,000 PixelSense Display | Storage: 256GB PCIe3.0 SSD ……………………………………………………
7. තුෂිබා Chromebook 2
CPU: 2.16GHz Intel Celeron N2840 | Graphics: Intel HD Graphics | RAM: 4GB |Screen: 13.3-inch, 1920 x 1090 TruBrite TFT display | Storage: 16GB SSD ……………………………………………………
8. නිව් මැක්බුක් 2015
CPU: 1.1GHz dual-core Intel Core M | Graphics: Intel HD Graphics 5300 | RAM:8GB | Screen: 12-inch, 2,304 x 1,440 LED-backlit IPS display | Storage: 256GB SSD ……………………………………………………
9. ලෙනෝවෝ Yoga 900
CPU: 2.5GHz Intel Core i7-6500U | Graphics: Intel HD Graphics 520 | RAM: 16GB | Screen: 13.3-inch QHD+ 3,200 x 1,800 IPS display | Storage: 512GB SSD ……………………………………………………
10. HP Spectre x360
CPU: 2.2GHz Intel Core i5-5200 | Graphics: Intel HD Graphics 5500 | RAM: 8GB |Screen: 13.3-inch, 1,920 x 1,080 FHD Radiance LED-backlit touchscreen |Storage: 256GB SSD ……………………………………………………
11. මැක්බුක් Pro 13-inch with Retina display (early 2015)
CPU: 2.7GHz dual-core Intel Core i5 | Graphics: Intel Iris Graphics 6100 | RAM:8GB | Screen: 13.3-inch IPS, 2,560 x 1,600 pixels| Storage: 128GB SSD ……………………………………………………
12. HP Spectre x2
CPU: 1.2GHz Intel Core m7-6Y75 | Graphics: Intel HD Graphics 515 | RAM: 8GB |Screen: 12-inch, 1,920 x 1,280 WUXGA+ IPS WLED-backlit touchscreen | Storage:256GB SSD ……………………………………………………
13. ඩෙල් Inspiron 13 7000
CPU: 2.4GHz Intel Core i7-5500 | Graphics: Intel HD Graphics 5500 | RAM: 8GB |Screen: 13.3-inch, 1,920 x 1,080 FHD IPS touchscreen | Storage: 256GB SSD ……………………………………………………
14. ඒසර් Chromebook 15 C910
CPU: 2.2GHz dual-core Intel Core i5-5200 | Graphics: Intel HD 5500 | RAM: 4GB | Screen: 15.6-inch full HD (1,920 x 1,080) | Storage: 32GB SSD ……………………………………………………
15. ලෙනෝවෝ LaVie Z
CPU: 2.40GHz Intel Core i7-5500U | Graphics: Intel HD Graphic 5500 | RAM: 8GB | Screen: 13.3-inch WQHD (2560 x 1440) LED anti-glare | Storage: 256GB







