Latest Posts
Showing posts with label best. Show all posts
Showing posts with label best. Show all posts

2015 වැඩියෙන්ම අලෙවි වූ Phone එක

 
 
යාලුවනේ අදත් හොයාගෙන ආවෙ phone එකක් ගැන. නිකම්ම එකක් නෙවෙයි මේ කියන්න යන්නෙ. 2015 දී වැඩියෙන්ම විකිණිලා තියෙන Phone එක ගැන කියන්න. යාලුවෝ විශ්වාස කරන එකක් නෑ ඒ phone එක තමයි apple iphone 6. මිල අධික වුවත් වැඩියෙන්ම අලෙවි වුනු එක තමයි මේක. ඒකෙ specification බලන්නකෝ. තවත් ඕනි නම් gsmarena එකේ link එකකුත් දාල ඇති. photo ටිකත් බලන්න. 

හැමදාම අලුත් වෙන tech ලෝකයේ තොරතුරු දැනගන්න මේ website එක පාවිච්චි කරන්න කියලත් ඉල්ලීමක් කරනව


4.7-inch Retina HD display


AT&T HD VOICESM



8-megapixel iSight® Camera


1080p HD Video Recording

 


 
 

වසරේ හොඳම Laptop Brands


හ‍ායි, යාළුවො ටික කොහොමද ජීවිතේ. කාගෙන්ද ඉතින් අහන්නෙ comment එකක්වත් නෑනෙ. කමක් නෑ ඉතින් මක් කොරන්නද. මං ගියවර පෝස්ට් එකේ ඉදිරිපත් කරපු tv බලන වැඩේ හරියට කරන්න ඇති කියල මං විශ්වාස කරනව. 
                               
                   රයිට්..අද කියන්නෙ තවත් දවස් කිහිපයකින් ඉවරයක් වෙන 2015 දී ranking අනුව හොඳම Laptop brand ටික. එකින් එක බලමු.

3. තෙවැනි ස්ථානය - HP

           ලෝකයේ හොඳම laptops brand අතර සුවිශේෂ ස්ථානයක් හිමිකරගත් එකක් කියල අමුතුවෙන් කියන්න ඕනි නෑනෙ. බලන්නකෝ ratings.

 best-laptop-HP-scorecard


2. දෙවන ස්ථානය - Dell

              කාළයක් පහළ මට්ටමේ සිටි dell නැවත ඉදිරියට පැමිණ තියනවා. පෞද්ගලිකව මං ආසකරන Laptop brand එකක් තමයි මේක. 2015 ඔවුන්ගේ ස්වර්ණමය වසරක් කිව්වොත් නිවැරැදියි.
බලන්න ratings.

 best-laptop-DELL-scorecard


 1. පළමු ස්ථානය - Apple

                     වසර 6ක නොබිඳුණු ස්ථාවරත්වයක් තබාගත් ආයතනයක් තමයි apple කියන්නෙ. සල්ලි තියෙනවනම් මේ Laptop එක ගන්න ආයෙ දෙපාරක් හිතන්න ඕනි නෑ. මෙහි ඇති Macintosh OS එක මේ ආයතනය තවත් ඉදිරියට යාවි කියලයි මගේ අදහස.
බලන්න ratings.

 best-laptop-apple-scorecard


ප්‍රධාන 3 ඔය ආකාරයට තමයි පෙළගැසී තියෙන්නේ. දැන් ඔයා බලයි මගේ brand එක තියෙන්නේ කොතනද කියල. පහලින් බලන්ටකෝ.

 Best-Worst-Brands-2015-chart-final

Comment එකක් දාන්න බැනල වුණත් කමක් නෑ.    

වසරේ හොඳම Tablet 20



ඔන්න අද අරගෙන ආවෙ 2015 වසරේ හොඳම ටැබ් 20. pcadvisor.co.uk වෙබ් අඩවිය තමයි මේ විධියට මේ tabs ටික rank කරල තිබුණේ. 
                        මේ වසර අවසානය නිසා තමයි ඔයාලට මේ ගැන දැනුවත් කරන්න හිතුවෙ. බලන්න ඔයත් ටැබ් වලට ආසයි නම් ඊළඟට මේකකට try කරල බලන්න. 
        මිල නම් දාල තියෙන්නේ ඩොලර් සහ යූරෝ වලින්. ගණන් නම් සැරයි.

20. Lenovo Yoga Tablet 10

Lenovo Yoga Tablet 10
  • Reviewed on: 20 November 13
  • RRP: £249 inc VAT

19. Asus ZenPad C 7.0

Asus ZenPad C 7.0


18. Dell Venue 8 7000

Dell Venue 8 7000
  • Reviewed on: 20 August 15
  • RRP: £369 inc VAT


17. Nexus 7 (2013)

Nexus 7 (2013)
  • Reviewed on: 22 July 14
  • RRP: £199 (32 GB)/£239 (1 32GB)



16. Amazon Fire HD 6

Amazon Fire HD 6
  • Reviewed on: 17 October 14
  • RRP: £79 inc VAT (8GB); £99 inc VAT (16GB)



15. LG G Pad 8.3

LG G Pad 8.3
  • Reviewed on: 13 February 14
  • RRP: £199 inc VAT




14. Sony Xperia Z2 Tablet

Sony Xperia Z2 Tablet
  • Reviewed on: 17 April 14
  • RRP: From £399 inc VAT




13. Samsung Galaxy Tab S 10.5

Samsung Galaxy Tab S 10.5
  • Reviewed on: 1 August 14
  • RRP: £399 inc 




12. Google Nexus 9

Google Nexus 9
  • Reviewed on: 18 May 15
  • RRP: £299 inc VAT




11. iPad mini 2

iPad mini 2
  • Reviewed on: 16 December 13
  • RRP: £239 inc. 



10. Apple iPad Air 1


  • Reviewed on: 12 February 14
  • RRP: Wi-Fi: £319 (16GB), £359 (32GB). Cellular: £419 (16GB), £459 (32GB). 






9. Microsoft Surface Pro 4

Microsoft Surface Pro 4
  • Reviewed on: 19 November 15
  • RRP: From £749 inc VAT (model tested £1079)


8. iPad Pro

iPad Pro
  • Reviewed on: 20 November 15
  • RRP: From £679 inc VAT ($799)



7. Tesco Hudl 2

Tesco Hudl 2
  • Reviewed on: 26 October 15
  • RRP: £99 inc VAT





6. Sony Xperia Z4 Tablet

Sony Xperia Z4 Tablet
  • Reviewed on: 28 July 15
  • RRP: £499 inc VAT





5. Sony Xperia Z3 Tablet Compact

Sony Xperia Z3 Tablet Compact
  • Reviewed on: 2 December 14
  • RRP: £269 inc. VAT





4. Samsung Galaxy Tab S 8.4

Samsung Galaxy Tab S 8.4
  • Reviewed on: 27 August 14
  • RRP: £319 inc VAT





3. iPad mini 4

iPad mini 4
  • Reviewed on: 25 September 15
  • RRP: From £319 inc VAT (16GB)




2. Samsung Galaxy Tab S2 8

Samsung Galaxy Tab S2 8
  • Reviewed on: 16 November 15
  • RRP: £319




1. Apple iPad Air 2


  • Reviewed on: 27 January 15
  • RRP: From £399 inc VAT




වසරේ හොඳම Laptop 15


ඔන්න අද නම් කියන්න යන්නෙ Laptops ගැන. නිකම්ම එව්ව නෙවෙයි. 2015 අවුරුද්ද තුළ බිහිවූ සුපිරිතම Laptop 15 ගැන. මේවගේ විකිණීම,ඉල්ලුම,විශේෂාංග වැනි කරුණු සලකල තමයි  පෙලගස්වල තියෙන්නේ. 
                        මේ දෙසැම්බර් නිසා අවුරුද්ද අවසානයේ තමයි මේව මේ විධියට rank කරල තියෙන්නේ. හරි කතාව පැත්තක තියල බලන්නකෝ ඔයත් මේව පාවිච්චි කරල තියනවද කියල. Comment එකකුත් දාලම යමු.......



1. ඩෙල් XPS 13  

CPU: 2.2Ghz Intel Core i5-5200 | Graphics: Intel HD Graphics 5500 | RAM: 8GB |Screen: 13.3-inch 3,200 x 1,800 UltraSharp QHD+ touch display | Storage:256GB SSD …………………………………………………… 

  

Best laptops
2. අසූස් ZenBook UX305 

CPU: 800MHz Intel Core M 5Y10| Graphics: Intel HD Graphics 5300 | RAM: 8GB | Screen: 13.3-inch FHD 1,920 x 1,080 (matte) | Storage: 256GB SSD  
……………………………………………………



Best laptops    
3. අසූස් Chromebook Flip 

CPU: 1.8GHz Rockchip 3288-C | Graphics: ARM Mali T624 | RAM: 2GB LPDDR3 SDRAM | Screen: 10.1-inch, WXGA (1,280 x 800) IPS multi-touch display |Storage: 16GB eMMC ……………………………………………………



  
Best laptops 
4. 13-inch මැක් බුක් Air (early 2015) 

CPU: 1.6GHz dual-core Intel Core i5 | Graphics: Intel HD Graphics 6000 | RAM:8GB | Screen: 13.3-inch, LED-backlit glossy display (1440 x 900) | Storage:256GB SSD ……………………………………………………



Best laptops    
5. සර්ෆේස් Pro 4 

CPU: 2.4GHz Intel Core i5-6300U | Graphics: Intel HD Graphics 520 | RAM: 8GB | Screen: 12.3-inch, 2,736 x 1,824 PixelSense display | Storage: 256GB …………………………………………………… 



Best laptops   
6. සර්ෆේස් Book  

CPU: 2.4GHz Intel Core i5-6300U | Graphics: Intel HD graphics 520; Nvidia GeForce graphics | RAM: 8GB | Screen: 13.5-inch, 3,000 x 2,000 PixelSense Display | Storage: 256GB PCIe3.0 SSD ……………………………………………………



Best laptops 
7. තුෂිබා Chromebook 2  

CPU: 2.16GHz Intel Celeron N2840 | Graphics: Intel HD Graphics | RAM: 4GB |Screen: 13.3-inch, 1920 x 1090 TruBrite TFT display | Storage: 16GB SSD ……………………………………………………


  
Best laptops
8. නිව් මැක්බුක් 2015 

CPU: 1.1GHz dual-core Intel Core M | Graphics: Intel HD Graphics 5300 | RAM:8GB | Screen: 12-inch, 2,304 x 1,440 LED-backlit IPS display | Storage: 256GB SSD …………………………………………………… 



Best laptops      
9. ලෙනෝවෝ Yoga 900  

CPU: 2.5GHz Intel Core i7-6500U | Graphics: Intel HD Graphics 520 | RAM: 16GB | Screen: 13.3-inch QHD+ 3,200 x 1,800 IPS display | Storage: 512GB SSD ……………………………………………………



Best laptops     
10. HP Spectre x360 

CPU: 2.2GHz Intel Core i5-5200 | Graphics: Intel HD Graphics 5500 | RAM: 8GB |Screen: 13.3-inch, 1,920 x 1,080 FHD Radiance LED-backlit touchscreen |Storage: 256GB SSD ……………………………………………………



Best laptops
 11. මැක්බුක් Pro 13-inch with Retina display (early 2015)  

CPU: 2.7GHz dual-core Intel Core i5 | Graphics: Intel Iris Graphics 6100 | RAM:8GB | Screen: 13.3-inch IPS, 2,560 x 1,600 pixels| Storage: 128GB SSD ……………………………………………………


    
 Best laptops
12. HP Spectre x2 

CPU: 1.2GHz Intel Core m7-6Y75 | Graphics: Intel HD Graphics 515 | RAM: 8GB |Screen: 12-inch, 1,920 x 1,280 WUXGA+ IPS WLED-backlit touchscreen | Storage:256GB SSD ……………………………………………………



Best laptops      
13. ඩෙල් Inspiron 13 7000  

CPU: 2.4GHz Intel Core i7-5500 | Graphics: Intel HD Graphics 5500 | RAM: 8GB |Screen: 13.3-inch, 1,920 x 1,080 FHD IPS touchscreen | Storage: 256GB SSD ……………………………………………………



Best laptops 
14. ඒසර් Chromebook 15 C910 

CPU: 2.2GHz dual-core Intel Core i5-5200 | Graphics: Intel HD 5500 | RAM: 4GB | Screen: 15.6-inch full HD (1,920 x 1,080) | Storage: 32GB SSD ……………………………………………………
  


Best laptops 
15. ලෙනෝවෝ LaVie Z 
CPU: 2.40GHz Intel Core i7-5500U | Graphics: Intel HD Graphic 5500 | RAM: 8GB | Screen: 13.3-inch WQHD (2560 x 1440) LED anti-glare | Storage: 256GB   

 
Copyright © 2015-2016. XXXLK - Sinhala Wela Videos - All Rights Reserved
Proudly powered by Blogger