Latest Posts
Showing posts with label services. Show all posts
Showing posts with label services. Show all posts

Online ගුවන්යානා යනව බලමු


මේක website එකක්. මේකෙන් පුළුවන් ගුවන්යානා යනව බලන්න. ඒ වගේම ගුවන්තොටුපොලේ යානා නවත්තල තියෙන විධිය, යන වේගය, ගමන් කරන උස, ගමනාන්තය, වගේ ගොඩක් දේවල් මේ සයිට් එකෙන් බලාගන්න පුළුවන් ඔයාලත් ගිහිල්ලා බලන්න. දැන් ඔයාලගෙ ගෙවල් උඩින් යන යානයේ විස්තරත් මේකෙන් බලන්න පුළුවන්.


Cracks, Keygen හොයන්න පට්ට site එකක්


ෆුල් ගේමක් දීල සමහරු ඩවුන්ලෝඩ් කරන software එහෙම අපරාදෙ trial expired වෙලා සල්ලි වතුරෙ දානව. ඉතින් ඕකට keygen එකක් හරි crack එකක් හරි use කරා නම් ඉවරනෙ. ඒකට සුපිරි අඩවියක් මෙන්න, ගිහිල්ලා බලන්න.


IMEI Number එකෙන් ෆෝන් එකේ විස්තර බලමු


ඔන්න අද නම් කියන්න යන්නෙ ඉතාම වැදගත් දෙයක් ගැන, ඒ ඉතින් වෙන මොකක් ගැනවත් නෙවෙයි. ෆෝන් එකේ imei අංකය ගැන. මේ අංකයෙන් ෆෝන් එකේ සියලුම විස්තර බලන්න පුලුවන්.
                ඔයාලත් ආස ඇති imei අංකය පාවිච්චි කරල ෆෝන් එක ගැන දැනගන්න. එහෙනම් පහළ ඇති form එකේ අංක 15කින් තියෙන imei අංකය type කරල enter කරන්න. 
             දැන් ඉතින් ෆෝන් එක ගලව ගලවා ඉන්න එපා. *#06# ඩයල් කරල imei එක බලන්න පුලුවන්.


Search Box Example 1



ඔන්ලයින් Logo හදමු


ඔන්න අදත් ඔන්ලයින් දෙයක් අරගෙන තමයි ආවෙ. සමහරවිට ඔයාල අන්තර්ජාලය හරහා මුදල් උපයනවනම් මේක වැදගත් වෙයි.
                     
                              ඔයාල දන්නවා ඇතිනෙ Logo හදල මුදල් උපයන්න පුලුවන් කියල. ඉතින් හුඟක් හොඳ softwares තියනවනම් මේ වැඩේ ගේමක් නෑ. ඒත් ඒකට softwares හොයන එක නම් ඉතින් අමාරු වැඩක්. ඉතින් ඒක නිසා පහලින් දක්වල තියෙන websites භාවිත කරල ඒ වැඩේ ලේසියෙන්ම කරගන්න පුලුවන් වෙයි. ඔන්ලයින්ම logo හදන්න පටන් ගන්න.



 
Copyright © 2015-2016. XXXLK - Sinhala Wela Videos - All Rights Reserved
Proudly powered by Blogger