Android Marshmallows phone එකට දාගමු


ඔයාලට මතක ඇති මං කලින් ලිපියකදී සඳහන් කලා Android 6.0 නිකුත් කලා කියල. ඒවගේම ඒක දාන්න පුලුවන් phone ටිකත් මං කිව්වනෙ. ඒ ලිපිය බැලුවෙ නැත්තං මෙතනින් ගිහින් බලන්න. 
                 අද කියන්න යන්නෙ Android 6.0 අපේ ෆෝන් වලටත් ගන්නෙ කොහොමද කියන එක. මෙතනදි අපිට launcher එකක් පාවිච්චි කරන්න සිද්ධ වෙනව. ඒත් දැනට ඉතාමත් හොඳ launcher 2ක් නිකුත් කරල තියනවා. Android 6.0 දාන්න බැරි ෆෝන් වලට. 
   පහලින් මම දාල තියෙන Playstore direct links භාවිත කරල ඔයාලත් ඒ launcher පාවිච්චි කරල බලන්න.


Developer: AlphaDroid

Developer: AppyWare
Download
කොමෙන්ට් 1ක් දාල යන්න. ඒක මට මේ සයිට් 1 කරගෙන යන්න ලොකු ශක්තියක්.

Share this video :

+ comments + 1 comments

Anonymous
November 27, 2015 at 9:03 PM

marsmillows wallpapars tika dennako...

Post a Comment

 
Copyright © 2015-2016. XXXLK - Sinhala Wela Videos - All Rights Reserved
Proudly powered by Blogger