Splashtop 2
අද කියන්න යන්නෙ ඔයාල ගොඩක් ආසකරන Android OS එකට තියෙන ඇප් එකක් ගැන. මේ ඇප් එකේ විශේෂත්වයක් වෙන්නෙ මේ ඇප් එක යොදාගෙන ඔයාගෙ පරිගණකය ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයට සම්බන්ධ කරන්න පුලුවන්. නිකම්ම නෙවෙයි desktop තිරයම ඔයාගෙ දුරකථනයේ පෙන්නනව. Wifi මාධ්‍යයෙන් තමයි මේක සිදුකරන්නෙ. මේකට ඕනි අදාළ ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකයි, පරිගණකයට දාගන්න ඕනි පුංචි software එකකුයි විතරයි. පහලින් ඒ 2ම download කරන්න link දාල ඇති. ගිහින් බාගන්න.
Post a Comment