ඔබත් ඡන්දහිමියෙක්ද බලමු
ඡන්දය කියන්නේ ඉතින් ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක මූලිකාංගයක්නෙ. ඔයාට දැන් පුලුවන් අන්තර්ජාලය පාවිච්චි කරල ඔයාට ඡන්දය දාන්න පුලුවන්ද කියල බලාගන්න. මැතිවරණ දෙපාර්තමේන්තුවෙන් තමයි මේ වැඩේ කරගෙන යන්නෙ.ඡන්දය ඇති නැති සියලුදෙනා ගිහිල්ලා පොඩි try එකක් දීල බලන්න. පුරවන්න තියෙන්නේ දිස්ත්‍රික්කයයි,හැඳුනුම්පත් අංකයයි විතරයි.පහලින් සබැඳිය(linkඑක) ගන්න.
Post a Comment