අද අපි ගොඩක් ආසාවෙන් පාවිච්චි කරන youtube වෙබ් අඩවියේ videos ඩවුන්ලෝඩ් කරගන්න ක්‍රමයක් කියල දෙන්න යන්නෙ. මේක සමහරක් විට ඔයාල දන්නවත් ඇති,නොදන්නවා වෙන්නත් ඇති. ඉතින් ඒ නිසා අපි හිතුවා ඒ ගැන කියල දෙන්න. ඔයාට දන්නව ඇති youtube video ඩවුන්ලෝඩ් කරන්න ගොඩක් video downloaders අන්තර්ජාලයේ තියනවා. ඒ වගේමයි සමහර ඒවා 100MB පන්නපුව. ඉතින් මේ ක්‍රමයෙන් ඔයාලට කිසිම MB ගණනක් වැය කරන්නෙ නැතුව ලේසියෙන්ම ඕනම quality එකකට ඔයාට අවශ්‍ය video එක ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්.
හරි දැන් වැඩේට බහිමු.
ඉස්සෙල්ලම ඔයාට ඕනි වීඩියෝවෙ link එක type කරගන්න. පහත ආකාරයට,
දැන් පහත රූපයේ විධියට link එක ඉස්සරහට “ ss “ යොදලා enter කරන්න.
ඊළඟට පහතින් පෙනෙන වෙබ් පිටුව ඔයාට පෙනෙයි. ඒකෙ රවුම් කරල තියෙන තැනින් ඔයාට ඒ වීඩියෝව ඩවුන්ලෝඩ් කරගන්න ඕනි quality එක තෝරගන්න පුලුවන්. ඊට පස්සෙ ඉතින් ඔයාට තියෙන්නේ Download බොත්තම ක්ලික් කරන්න විතරයි.
+ comments + 1 comments
Patta mchn.....
Post a Comment