දැනට ලෝකයේ ඇති හොඳම ජංගම දුරකථන ත්‍රිත්වය

අපි කවුරුත් ඉතින් mobile phone පාවිච්චි කරනවනේ. සමහරුන්ට නම් ඉතින් එකක් නෙවෙයි කිහිපයක්ම තියනව. ඇත්තම කියනවනම් ජංගම දුරකථන ක්ෂෙත්‍රයට ගොඩක් දෙනෙක් බොහොම ආසයි. ඒ නිසාම අද කියන්න යන්නෙ හොඳම ස්මාට් ෆෝන් 3 ගැන. බලන්න සමහර විට ඔයාගෙ අතේ තියෙන්නෙත් මේකක් වෙන්න පුලුවන්.

#3. Samsung Galaxy S6 Edge




නැමුණු තිරයක් සහිතව නිපදවූ පළමු දුරකථනය
  • OS: Android 5
  • Screen size: 5.1-inch
  • Resolution: 1440 x 2560
  • RAM: 3GB
  • Storage:32GB/64GB/128GB
  • Battery: 2560mAh
  • Rear camera: 16MP | Front camera: 5MP



#2. LG G4




මෙහි කවරය ලෙදර් වලින් සකසයි.
  • OS: Android 5.1
  • Screen size: 5.5-inch  Resolution: 2560 x 1440
  • RAM: 3GB  Storage: 32GB Battery: removable 3,000mAh
  • Rear camera: 16MP  Front camera: 8MP


#1. Samsung Galaxy S6



මෙතෙක් Samsung සමාගම විසින් නිපදවූ විශිෂ්ටතම නිෂ්පාදනය
  • OS: Android 5  Screen size: 5.1-inch
  • Resolution: 1440 x 2560
  • RAM: 3GB  Storage:32GB/64GB/128GB
  • Battery: 2550mAh  Rear camera: 16MP
  • Front camera: 5MP



Share this video :

Post a Comment

 
Copyright © 2015-2016. XXXLK - Sinhala Wela Videos - All Rights Reserved
Proudly powered by Blogger